මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2025 අතුරු සම්මත ගිණුම: ප්‍රතිපාදන වැඩියෙන්ම ලැබුණු අමාත්‍යාංශ මොනවා ද?
දෙසැම්බර් 6 වැනි දින, පාර්ලිමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා වන අතුරු සම්මත ගිණුම (vote on account) ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි. 2025 වසරේ මුල් මාස හතර තුළ රජයේ වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙමගින් වෙන් කරන ලදි. 2025 සඳහා වන අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 220 ක් වූ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට හිමි වී ඇත. මින් රුපියල් බිලියන 203 ක් වැනි සැලකිය යුතු කොටසක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත. 2024 වර්ෂයේදී වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබුණේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1,077 ක් හිමි විය. 2025 වර්ෂයේ අතුරු සම්මත ගිණුම මගින් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් හිමි වී තිබූ අමාත්‍යාංශ 8 සඳහා මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් 92% ක් වෙන් වී ඇත. මේ අතුරින්, රුපියල් බිලියන 196 ක් වන දෙවනුවට වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට හිමි වී ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය (රු. බිලියන 186) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය (රු. බිලියන 162) වැනි අනෙකුත් ප්‍රධාන අමාත්‍යාංශවලට ද සැලකිය යුතු ලෙස විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2022 අයවැය
2022 අයවැය
2022 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
අතුරු අයවැයද රහස් අයවැයද?
මෙම තක්සේරුවේදී වියදම් යෝජනා 24ක් සහ නියාමන යෝජනා 5ක් නිරීක්ෂණය කරන ලදී. වියදම් යෝජනා යනු අමාත්‍යාංශ හරහා රජය විසින් බෙදා හරින ලද ප්‍රාග්ධන වියදම් ඇතුළත් වන යෝජනාවලට ය. නියාමන යෝජනා ක්‍රියාත්මක වීමට ව්‍යවස්ථාදායක ප්‍රඥප්ත...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
National Chamber calls for measures to manage impa...
National Chamber of Commerce of Sri Lanka (NCCSL)IN a statement yesterday recognized the efforts of the government to signal all the stakeholders that they are in a path towards managing fiscal space by estimating budget deficit for 2022 in single digit (8.8 percent)...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily News
Budget to transform market economy into a producti...
Budget 2022 includes the use of Sri Lanka’s geographical advantages to strengthen the economy as well as measures to mitigate the foreign exchange issue it faces. The budget also includes a number of proposals to revive the economy by successfully coping with th...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily FT
Public Finance Committee clears 2022 Appropriation...
The Appropriation Bill for 2022 has been approved by the Committee on Public Finance. According to the Bill, which was tabled in Parliament, the total expenditure for 2022 is estima...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2022 අයවැය
මුළු ආදායම් ඇස්තමේන්තු: රජය සහ වෙරිටේ අත...
රජය විසින් නිරතුරුවම තම ආදායම අධිතක්සේරුව...
මුදල් අමාත්‍යාංශය විසින් මධ්‍යම රජයේ ණය...
වසරක කාලයක් තුළ, මධ්‍යම රජයේ ණය සඳහා...
2022 අයවැය පිළිබඳ මහජන වාර්තාව: අයවැය ඇස...
මෙම වාර්තාව 2022 අයවැය සම්පාදනය කිරීමේදී යොදන ලද මූල්‍ය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන සහ ඇස්ත...
Budget 2022 : Water Supply
Budget 2022: Health Sector
...
Budget 2022 : Education Sector
Ministerial Allocation of Government Ex...
Here’s a breakdown of ministerial allocations of government ex...
Sectoral Breakdown of Expenditure Propos...
Here’s a breakdown of sectoral allocations of government expen...
Government Budget balances : 2000 - 202...
The following infographic depicts the gov...
page
2
of
4
‹
1
2
3
4
›
වීශේෂාංග
ශ්‍රී ලංකාව 2022 වසරේ රජයේ වියදම් සඳහා මුදල් යෙදවූ...
2022 වර්ෂය සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 4,472 කි. එයින් මුළු ආදායම සහ ප්‍රතිපාදන වලින් ආවරණය කළ හැක්කේ වියදම් වලින් 45% ක් පමණක් වන අතර ඉතිරි 55% ණය ගැනීම් හරහා මූල්‍යනය කර ඇත. 2022 වර්ෂය සඳහා...
වැඩිදුර කියවන්න
Sri Lanka failed 2 IMF commitments & met 25 by en...
An IMF Programme usually has four main types of commitments: a) Prior Actions - These are steps a country agrees to take before the IMF approves financing or completes...
වැඩිදුර කියවන්න
2025 Vote on Account’s revenue gains may fall shor...
On 6 December, Parliament approved the 2025 Vote on Account, allocating funds for the first four months of the year. To understand what a Vote on Account entails, read our blog
වැඩිදුර කියවන්න