මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශේෂීත්වය
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය එහි ක්‍රමවේදය තුළ කැපී පෙනේ. සැලකිය යුතු ලෙස, විශ්‍රාම අරමුදල් සහ මහ බැංකව සතුු හෝල්ඩින්ග්ස් ප්‍රතිව්‍යුහගත කිරීම මත කේන්ද්‍රගත වී ඇත. 1998 සිට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 14ක් විස්තර කරන ලද “ස්වෛරී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළු” නම් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රවේශයක් වෙන කිසිදු රටක් අනුගමනය කර නැති. පහත වගුව සහ වෙන් සටහන මෙය පැහැදිලි කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 14ම බැංකු අංශයේ ප්‍රතිව්‍යුහගතකරණය සිදුකර ඇති අතර, 64%ක් පුද්ගලික වත්කම් ප්‍රතිව්‍යුහගත කළද, කිසිවකුත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් පමණක් ඉලක්ක කළේ නැත. ග්‍රෙනාඩා සහ ඝානාව පමණක් ඔවුන්ගේ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා පොදු විශ්‍රාම අරමුදල් ඇතුළත් කළ නමුත් මෙම අරමුදල් වෙනත් ඉලක්ක කිහිපයක් අතර විය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
දත්ත
සියළුම
මූල්‍යකරණය
වියදම
ආදායම
ණය
පළාත් සභා
දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
වර්ෂය අනුව තෝරන්න
සිට
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
දක්වා
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
රාජ්‍ය මුල්‍ය කටයුතු පිළිබඳ සම්පිණ්ඩනය (1950-2023)
ආදායම්, වියදම්, හිඟයන්, සහ මූල්‍යකරණය යන වාර්ෂික රාජ්‍ය මූල්‍ය දත්ත, රු. මිලියන වලින් සහ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: වගුව 6, විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව (විවිධ වසර)
විවිධ රටවල්වල සමස්ත ශේෂයන් සංසන්දනය කිරීම (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස)
ලෝකයේ සියලුම රටවල සමස්ත රාජ්‍ය මූල්‍ය ශේෂය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පෙන්වයි.
විවිධ රටවල්වල ප්‍රාථමික ගිණුමේ ශේෂයන් සංසන්දනය (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස)
ලෝකයේ බොහෝ රටවල සමස්ත රජයේ ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරයි. මූලාශ්‍රය:ලෝක ආර්ථික දැක්ම දත්ත ගබඩාව, 2020 ඔක්තෝබර්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල.
Financing of the Government Net Cash Deficit (Monthly)
Provides monthly breakdown of deficit financing in LKR millions from Jan 2016 to November 2020. The presentation of this data was discontinued after November 2020.
රාජ්‍ය මුල්‍ය කටයුතු (ඇස්තමේන්තුගත සහ සැබෑ අගයන්)
ආදායම්, වියදම්, හිඟයන්, මූල්‍යකරණය පිළිබඳ අනුමත වාර්ෂික ඇස්තමේන්තු සහ සැබෑ දත්ත රු. මිලියන වලින් සහ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා වගුව 6.1
රජයේ ශුද්ධ මූල්‍ය හිඟය පියවීම
දේශීය හා විදේශීය මූල්‍යකරණය ලෙස රජයේ ශුද්ධ මුදල් හිඟය පියවන ක්‍රම වර්ගීකරනය කර රුපියල් මිලියන වලින් ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: වගුව 101, සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව