මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව IMF වැඩසටහන සාර්ථක කර ගැනීමට නියමිතව තිබුණේ ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීමෙනි. එහෙම වෙයිද?
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වෙනි ණය වාරිකයට එම අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇත. නමුත්, ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරබයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටී. වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2023 දෙසැම්බර් මාසයේ අලුත් කරන ලද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ 2024 මැයි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබූ කැපවීම්වලින් 25%ක් සහතික ලෙස ඉටුකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත. එසේ ඉටුකළ යුතුව තිබූ කැපවීම් 63න්, 32ක් ඉටුකළ ලෙසත්, 16ක් ඉටුකර නැති ලෙසත්, 15ක් නොදනී ලෙසත්, IMF මීටරය වර්ග කර ඇත. නොදනී යන්නේ අර්ථය අදාළ කැපවීමේ ප්‍රගතිය තහවුරු කිරීමට අවශ්‍ය දත්ත සහ තොරතුරු නොමැත යන්න වේ. ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත්වන බව පෙනී යන්නේ ඉටු නොකළ කැපවීම් 16 කෙරේ අවධානය යොමුකළ විටය. මෙම කැපවීම් 16න්, 7ක් මුල්‍ය කළමණාකරනයටත්, 6ක් මුල්‍ය විනිවිදභාවයටත්, 3ක් දූෂණ මර්දන ක්රියාමාර්ගවලටත්, අදාළ වේ. රටේ වර්තමාන ආර්ථික අර්බුදයට මූලිකම හේතූන් ලෙස නිශ්චිත ලෙසම හදුනාගෙන ඇත්තේ් විනිවිදභාවයේ, කළමණාකරනයේ සහ දූෂණ මර්දන කටයුතුවල ඇති දුර්වලතාය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙන් එම දුර්වලතාවලට පිළියම් ඉදිරිපත්ව ඇතත්, ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත්තේ ද, එම එකගවූ අයුරින් පිළියම් නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට වේ. ණය මුදලේ දෙවනි වාරිකය ලබාගන්නා අවස්ථාවේ ඉටුකර නොතිබූ කැපවීම් බොහෝමයක් ද, විනිවිදභාවයට සහ දූෂණ මර්දනයට අදාළ ඒවා වුණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නායකත්වයෙන් සිදුකෙරුණු සහ 2023 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරුණු ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව, IMF මැදිහත්වීමෙන් ආසියාතික රටක සිදුකෙරුණු එවැනි පළමු ඇගයීම වේ. එම ඇගයීමේ නිරීක්ෂණයන් සහ නිර්දේශයන්, මෙරට සිවිල් සමාජය මැදිහත්වී වෙනම සම්පාදනය කර ප්‍රකාශයට පත්කළ ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාවේ අන්තර්ගතය හා බොහෝ දුරට සමානය. සියලුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වර්තමාන 17 වැනි IMF ණය වැඩසටහන යටතේ දූෂණයෙන් සහ අයහපත් ආණ්ඩුකරණයෙන් පැසවා තිබුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යාධියට නිසි පිළියම් ලැබෙනු ඇත බව වුවත්, ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ඉටුකර නැති ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවයි. ඒ වෙනුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැඩි අවධානයක් යොමුකර ඇති සාමාන්‍ය මූල්‍ය අවශ්‍යතා මීට පෙර පැවති IMF වැඩසටහන් 16හි ද, පැවතිණ. වර්තමාන වැඩසටහන ඒවායින් වෙනස් වන්නේ විනිවිදභාවය වර්ධනය කිරීමට සහ දූෂණ මර්දන කටයුතුවලට අදාළ අර්ථවත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම කෙරේ ඉන් අවධානය යොමුකර ඇති බැවිනි. මෙම ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ අත්තිවාරම නොවන්නේ නම් එය රටට අත්හැරුණු අවස්ථාවක් වනු ඇත. එවන් තත්ත්වයක, එක් IMF වැඩසටහනක් අවසන් කර වසර 5කින් තවත් වැඩසටහනකට පිවිසෙන ශ්‍රී ලංකාවේ වර්තමාන චක්‍රය අදින් - අනාගතයටත් යනු ඇත.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
විදසුන්
සියළුම
කෘෂිකර්ම හා වාරිමාර්ග
Articles
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
සිවිල් පරිපාලනය
ණය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
සේවක අර්ථසාධක අරමුදල
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
වියදම
මූල්‍යකරණය
සෞඛ්‍යය
International Monetary Fund
ආදායම
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
ටැග්
සියළුම
සියළුම
ක්‍රියාකාරී සැළසුම
සැබෑ
වාර්ෂික වාර්තාව
විසර්ජන පනත
වත්කම් කළමනාකරනය
විගණන
බැංකුව
බැඳුම්කර
අයවැය
ශ්‍රී ලංකා මහ බැංකුව
වන්දි
රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව
ආයතනික
කොවිඩ්
රේගු බද්ද
රේගුව
ණය කළමනාකරණය
ණය
හිඟ මූල්‍යකරණය
සංවර්ධනය
ආපදාව
මැතිවරණ
සේවක අර්ථසාධක අරමුදල
රැකියා නියුක්තිය
සේවක අර්ථසාධක අරමුදල
ආර්ථික සේවා ගාස්තු
ඇස්තමේන්තු
සුරාබදු
වියදම
විදේශ ණය
මුදල් පනත
මූල්‍යකරණය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
සූදු බද්ද
ගැසට්
ප්‍රදාන
සෞඛ්‍යය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ආදායම් බදු
ණය
සාර්ව ආර්ථික විද්‍යාව
මුදල් අමාත්‍යංශය
මෝටර් වාහන
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය
ජාතිය ගොඩනැගීමේ බද්ද
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද
පාර්ලිමේන්තුව
කාර්ය සාධන වාර්තාව
ප්‍රසම්පාදනය
ප්‍රගති වාර්තාව
ව්‍යාපෘති ප්‍රගතිය
පළාත් සභා අයවැය
රාජ්‍ය මූල්‍ය
වේතනය
සංචිත
ආදායම
වංචා
විශේෂ වෙළඳ බද්ද
රාජ්‍ය සංස්ථා
මුද්දර ගාස්තු
රාජ්‍ය සංස්ථා
බදු නිදහස් කිරීම්
බදු සහන දීමනා
බදු ප්‍රතිසංස්කරණ
බදු ආදායම
බද්ද
විදුලි සංදේශ බද්ද
දුම්කොළ
එකතු කළ අගය මත බද්ද
දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
වර්ෂය අනුව තෝරන්න
සිට
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
දක්වා
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
ශ්‍රී ලංකා දුම්රිය සේවය: පාඩු පිළිබඳ වාර්තාව
පසුගිය වසර කිහිපයක කාලය පුරාවටම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ බරපතල පාඩු ලබමිනි. ගෙවුණු වසර 10ක කාලය- 2010-2020, ඇතුළත පමණක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ලබා තිබෙන අලාභයේ මුළු එකතුව රුපියල් බ...
2021-09-24
විශ්ලේෂණය බලන්න
2016 න් පසු පළමු වරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2020 දී පාඩු ලබයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික මෙහෙයුම් ලාභය 2020 දී 250% කින් අඩු වී තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2017 සිට ලාභය ලබමින් සිටියේය. කෙසේ වෙතත්, අඩු ආදායම හේතුවෙන් 2020 වසරේදී රු.මි. 2,331 ක මෙහ...
2021-08-09
විශ්ලේෂණය බලන්න
මාර්ග සංවර්ධනය සඳහා 2021 අයවැය ප්‍රතිපාදන
2021 අයවැයෙන් මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 375 කි. මෙය, මහාමාර්ග අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 350කින් සහ ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ රුපියල් බිලියන 25කින් සමන්විත වේ. මහාමාර්ග අමාත්‍යාංශයට රු.බි...
2021-05-28
විශ්ලේෂණය බලන්න
ප්‍රවාහන සහ සන්නිවේදන අංශවල වියදම (2010 – 2019)
2021-05-26
විශ්ලේෂණය බලන්න
ප්‍රවාහන අංශයට අදාළව ලබා දුන් ප්‍රතිපත්තිමය පොරොන්දු රජය විසින් 2021 අයවැය හරහා ඉටු කර තිබේද?
ජාතික ප්‍රතිපත්ති රාමුව: ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ නිල ප්‍රතිපත්ති ලේඛනයයි. එනිසා මෙම ප්‍රතිපත්ති ලේඛනයේ සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය බැඳී ...
2021-04-05
විශ්ලේෂණය බලන්න
ශ්‍රී ලංකාවේ වරාය සහ පර්යන්ත හිමිකරුවන් / ලීසිං හෙවත් කල්බදු පදනම මත ගෙන ඇති අය කවුද?
1999 ට පෙර, වරායවල ඇති සියලුම පර්යන්ත සහ වරායන් 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) විසින් පාලනය කරන ලදී. එය ශ්‍රී ලංකා රජය සතු රාජ්‍ය ව්‍යවසායකි. ...
2021-03-26
විශ්ලේෂණය බලන්න
Budget 2021: Transport
The 2021 Budget Debate continues, and today the Sri Lankan Parliament discusses the allocations of the Ministry of Transport & Ministry of Highways. Here are all the budget proposals relating to the transportation sector.
2020-12-08
විශ්ලේෂණය බලන්න
Have Governments Fulfilled their Transport & Communication-related Budget Promises?
Have consecutive governments stuck to their budget promises? In the past, governments have displayed deviations to their expenditure commitments. Here is a snapshot showing the dev...
2020-08-15
විශ්ලේෂණය බලන්න