මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
සැප්තැම්බර් මාසය වන විට IMF වැඩසටහනේ විනිවිදභාවය මෙතෙක් වාර්තා වූ අඩුම මට්ටමේ විනිවිදභාවයේ ද්විත්ව ඌනතාවයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ 17 වැනි වැඩසටහනේ හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කරන මාර්ගගත වේදිකාවක් වන Verité Research හි IMF මීටරයෙහි නවතම යාවත්කාලීනය පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් අවසානය වන විට අවසන් කිරීමට නියමිත කැපවීම් 71 න් 40 ක් පමණක් ඉටු කර ඇති බවයිි. මාර්තු මාසයේ IMF වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ප්‍රගතිය අතින් මෙන්ම විනිවිදභාවය අතින් මෙතෙක් දකින්නට ලැබුණු දුර්වලම මට්ටම IMF මීටරයේ මෙම සැප්තැම්බර් මස යාවත්කාලීන කිරීමෙන් පෙනෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් කියයි. සැප්තැම්බර් අග වන විට සම්පූර්ණ කිරීමට නියමිත කැපවීම්වලින් 30%ක පමණ තත්ත්වය ‘නොදනී’ මට්ටමේ සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04න් 03ක්ම තවමත් පවතින්නේ ‘ඉටුකර නොමැති’ මට්ටමේ වීම එයට හේතුව යි. IMF වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයේ විනිවිදභාවය දෙආකාරයකින් හීනව යමින් පවතින බව එනම් ‘විනිවිදභාවයේ දිවිත්ව ඌණතාවයක්’, IMF මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමෙන් අනාවරණය අනාවරණය වන තවත් කාරණයකි. මෙම තත්ත්වය, 1. වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පැවතීම සහ 2. සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සදහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත්ව තිබීම, යන ප්‍රධාන ගැටලු දෙක හරහා පෙන්වා දිය හැකිය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2024 අයවැය
2024 අයවැය
2024 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය
වියදම් යෝජනා: අයවැය 2024
2024 අයවැය තුළවූ වියදම් යෝජනා.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Nearly half of Sri Lankan public dissatisfied with...
Nearly half of Sri Lankans, especially TIN holders, are dissatisfied with the 2024 budget, prioritizing health, defence, and education.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Budget deficit narrows to single digits on higher...
In 2023, Sri Lanka cut its budget deficit to 8.3% of GDP from 10.2% in 2022, despite unpopular tax hikes, in exchange for a $2.9 billion IMF bailout over four years.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
LBO
Budget 2024: Pragmatic Implementation & Timely Exe...
The Ceylon Chamber of Commerce views the 2024 Budget as a critical continuation of macroeconomic stabilization efforts initiated in late 2022 to address Sri Lanka's economic challenges. Acknowledging past macroeconomic mismanagement, the...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2024 අයවැය
Highlights from the Appropriation Bill f...
In the Appropriation Bill for 2024, key m...
Highlights from the Appropriation Bill f...
The Appropriation Bill for Budget 2024 in...
Highlights from the Appropriation Bill f...
The Appropriation Bill for 2024 was presented to Parliament on the 5...
page
2
of
2
‹
1
2
›
වීශේෂාංග
අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය- අයවැය 2023
ශ්‍රී ලංකා අයවැය 2023 වර්ෂයට සාපේක්ෂව නාමික දළ දේශීය නිෂ්පාදිතයේ 27% ක වැඩිවීමක් අපේක්ෂා කරන අතර එය රුපියල් බිලියන 6,519 ක වැඩිවීමකි. සංශෝධිත 2022 ඇස්තමේන්තු වලින්.
වැඩිදුර කියවන්න
අතුරු අයවැයද රහස් අයවැයද?
ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස නම් කරනු ලැබුවේ විශේෂිත හේතු දෙකක් නිසා ය.1) එක් හේතුවක් වූයේ STEM කේන්ද්‍ර කරගත් ශාඛා මණ්ඩප පිහිටුවීමයි. STEM යනු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය...
වැඩිදුර කියවන්න
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත...
Sri Lankans pay 2.5 to 3 times more for electricity than South Asian neighbours In 2023, Sri Lanka revised its electricity charges three times in Febru...
වැඩිදුර කියවන්න