මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රටයි
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා වූ ඉහළම අගයයි. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සන්සන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාව 2022 පෙබරවාරි මාසයේදී ඉහළතම උද්ධමන අනුපාතය වාර්තා කර ඇත. උද්ධමනය පුළුල් පරාසයක් මත පදනම් වන අතර, අනෙක් අංශයන්ට වඩා ආහාරවල මිල ගණන් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත. 2022 පෙබරවාරි මාසයේදී ආහාර මිල උද්ධමනය 25.7% ක් විය. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ආහාර උද්ධමනය සහ සමස්ත උද්ධමනය 2022 මාර්තු මස වන විට පිළිවෙළින් 30.2% සහ 18.7% දක්වා ඉහළ ගොස් තිබිණි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය හා ජල සැපයුම සම්බන්ධ රාජ්‍ය මූල්‍ය ගැටළු පිලිබඳ මෑත කාලීන ප්රවණතා.
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තුව කලාපයේ රටවලට වඩා 2.5 – 3 ගුණයකින් වැඩියි!
Sri Lankans pay 2.5 to 3 times more for electricity than South Asian neighbours In 2023, Sri Lanka revised its electricity charges three times in Febru...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka might look into water tariff reduction “...
Sri Lanka may reduce water prices due to lower energy costs following the sharp appreciation of the rupee. The Water Supply Minist...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka to buy wind power from Adani for 8.26 US...
Sri Lanka is purchasing power from wind plants developed by Adani Green Energy Limited of India. The agreed price for the power is...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Central Bank insists on fuel price revision
The Central Bank has insisted that fuel prices should be revised to conform to spikes in the world market, a Minister said today.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: බලශක්තිය සහ ජල සැපයුම
January 2025 Fuel Price Update: Market a...
On 01 January 2025, the market prices of...
Fuel Price Formula: Revised Methodology
In January 2025, the
November 2024 Fuel Price Update: Market...
Following the monthly fuel price revision...
ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල්වල වෙළ...
මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ඔක්තෝබර් ම...
ජූලි මාසයේ ඉන්ධන මිල සූත්‍රය- පෙට්‍රල් ස...
ජූලි මාසය සඳහා වන මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව, ඉන්ධන මිල සූත්‍රයේ දැක්වෙන පරිදි ඔක්ටේන් 9...
මෑතකදී සිදු වූ මිල අඩු කිරීමෙන් පසු 92 ඔ...
2024 මැයි 31 වන දින ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන ලදී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි...
Sri Lankans pay 2.5 to 3 times mo...
මාසික විදුලි පරිභෝජනය සඳහා ගාස්තු වෙනස්...
විදුලි ගාස්තු මුලින් සංශෝධනය කරන ලද්දේ 2022 අගෝස්තු මාසයේදී වන අතර එය...
ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහ...
තම පුරවැසියන්ට අවම මට්ටමින් මූලික පානීය ජ...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
2014 සිට ඉදිරියට ශ්‍රී ලංකාවේ සංචිතවල සංයුතියේ වෙන...
2022 පෙබරවාරි වන විට වාර්තා වුණු දළ නිල සංචිතය ඇ.ඩො මිලියන 2,311 ක් වූ අතර ඉන් 98% ක් (ඇ.ඩො මිලියන 2,242) මාස 12 ක් තුළ කල් පිරෙන කෙටි කාලීන හුවමාරු ගනුදෙනුවලින් සමන්විත විය.
වැඩිදුර කියවන්න
Schrodinger’s Banks: The Immediate Need for Polici...
This article was compiled by Professor Udara Peiris. Udara Peiris joined Oberlin in the fall of 2022. He was previously a tenured Associate Professor of Fi...
වැඩිදුර කියවන්න
January 2025 Fuel Price Update: Market and Formula...
On 01 January 2025, the market prices of 92-octane petrol and auto diesel remained unchanged. However, the Public Finance Fuel Price Tracker indicates that both fuel types...
වැඩිදුර කියවන්න