මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2021 වසරේ සිට රජයට වාර්ෂිකව ඇඩො බිලියන 4.4 ක සාමාන්‍යයක් සහිතව විදේශ ණය ගෙවීමට සිදු වේ
2010 සිට 2020 දක්වා ශ්‍රී ලංකා රජයේ සත්‍ය වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් සහ 2021-2025 දක්වා ප්‍රක්ෂේපිත විදේශ ණය සේවා ගෙවීම් මෙම තොරතුරු ප්‍රස්තාරය මගින් පෙන්වයි. ප්‍රධාන ගෙවීම් සහ පොළී ගෙවීම් අතර විදේශ ණය සේවාකරණය විස්තරාත්මකව දක්වා ඇත. 2010 සිට 2018 දක්වා කාලය තුළ වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් ඇඩො මිලියන 2,267 ක් විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය 2019 වසරේදී ඇඩො මිලියන 4,600 ක විදේශ ණය සේවා ගෙවීමක් සමග එහි දැවැන්ත වර්ධනයක් අත්දුටු අතර 2018 වසරේ ඇඩො 3,243 ට සාපේක්ෂව 42% ක වැඩි වීමකි. මුදල් අමාත්‍යාංශයේ ප්‍රක්ෂේපණයන් අනුව 2021 සහ 2025 අතර ශ්‍රී ලංකා රජයට ඇඩො මිලියන 4,432 ක් වන වාර්ෂික ණය සේවාකරණ ගෙවීමක් කිරීමට සිදු වේ. මේ කාලය තුළදීම් පොළී ගෙවීම් සංරචකයේ සාමාන්‍යය, වාර්ෂික විදේද ණය සේවාකරණයෙන් 25.3% ක් වන අතර ඉතිරි 74.7% මූලික් ගෙවීම වෙයි. 2025 වසරේදී, ඇඩො මිලියන 2,150 ක් වන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කල් පිරෙන බැවින් විදේශ ණය සේවාකරණ ගෙවීම ඇඩො 5,075 ක උපරිමයකට ළඟාවන බව ප්රක්ෂේපණය කෙරේ.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය හා ජල සැපයුම සම්බන්ධ රාජ්‍ය මූල්‍ය ගැටළු පිලිබඳ මෑත කාලීන ප්රවණතා.
January 2025 Fuel Price Update: Market and Formula Price Comparison
On 01 January 2025, the market prices of 92-octane petrol and auto diesel remained unchanged. However, the Public Finance Fuel Price Tracker indicates that both fuel types...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka’s CEB sells LTL shares to West Coast IPP...
Sri Lanka’s state-run Ceylon Electricity Board has sold shares of an affiliate to West Coast Power Company Limited, an independent power producer giving profits of 25.9 billion rupees in the March 2024 quarter, interim accounts showed.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
CEB to reduce electricity tariff rates by 18 perce...
The Ceylon Electricity Board (CEB) plans to reduce electricity tariffs by 18 percent, attributing the possibility of this reduction mainly to the increased contribution of hydropower to Sri Lanka's energy mix, thanks to recent sufficient rainfall that enhanced the power generation capacity of...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Island.lk
Pay hike to CEB employees: Govt. to foot an additi...
The 25% hike salary increase granted to 28,000 Ceylon Electricity Board (CEB) employees will cost the government an additional nine billion rupees annually, officials said.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: බලශක්තිය සහ ජල සැපයුම
January 2025 Fuel Price Update: Market a...
On 01 January 2025, the market prices of...
Fuel Price Formula: Revised Methodology
In January 2025, the
November 2024 Fuel Price Update: Market...
Following the monthly fuel price revision...
ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල්වල වෙළ...
මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ඔක්තෝබර් ම...
ජූලි මාසයේ ඉන්ධන මිල සූත්‍රය- පෙට්‍රල් ස...
ජූලි මාසය සඳහා වන මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව, ඉන්ධන මිල සූත්‍රයේ දැක්වෙන පරිදි ඔක්ටේන් 9...
මෑතකදී සිදු වූ මිල අඩු කිරීමෙන් පසු 92 ඔ...
2024 මැයි 31 වන දින ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන ලදී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි...
Sri Lankans pay 2.5 to 3 times mo...
මාසික විදුලි පරිභෝජනය සඳහා ගාස්තු වෙනස්...
විදුලි ගාස්තු මුලින් සංශෝධනය කරන ලද්දේ 2022 අගෝස්තු මාසයේදී වන අතර එය...
ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහ...
තම පුරවැසියන්ට අවම මට්ටමින් මූලික පානීය ජ...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
PF Decoded : Episode 1
How much debt is too much debt ? Sri Lanka’s debt has reached unprecedented levels in the recent past. Analyst Anushan Kapilan covers what debt is, how it can be measured and be quantified.&nb...
වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව: දකුණු ආසියාවේ අනෙක් රටවලට සාපේක්ශව පස...
Sri Lanka the only South Asian nation to not blacklist corrupt contractors: Verité Research
වැඩිදුර කියවන්න
Sanitary Napkins: Subjected to Unreasonably High T...
The total tax burden on Sanitary napkins is 47.1%, this is significantly higher than the tax burden of selected non-essentials items, gold jewelry, raw silk, golf clubs and golf balls and military artill...
වැඩිදුර කියවන්න