මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුරක්ෂිත කර ගැනීමට කොපමණ කාලයක් ගත කළාද?
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘකාවක් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළඹීම ප්‍රමාද වීම ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර කනස්සල්ලට හේතු වේ. 2009 වසරේ සිට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූ අනෙකුත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාව සඳහා වූ නිලධාරී මට්ටමේ එකඟතාව සහ මණ්ඩල මට්ටමේ ගිවිසුම අතර ගත වූ කාලය පිලිබඳ මෙම ඉන්ෆොග්රෆිකයෙන් අපි බලමු. ගිවිසුම් දෙක අතර දින 200 ක පරතරයක් ඇතිව, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බෙහෙවින් ප්‍රමාද වී ඇති බව ප්‍රසිද්ධියේ පවතින තොරතුරු දෙස බැලූ විට අපට පෙනී ගියේය. මෙම ප්‍රමාදය රටේ ආර්ථිකයට මෙන්ම අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍යකරණයට ප්‍රවේශ වීමේ හැකියාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. වැඩි විස්තර සහ විදසුන් සඳහා පහත ඇති ඉන්ෆොග්රෆිකය බලන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
සෞඛ්‍යය
සෞඛ්‍යය
මහජන සෞඛ්‍ය අංශය සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
Sanitary Napkins: Subjected to Unreasonably High Taxes
The total tax burden on Sanitary napkins is 47.1%, this is significantly higher than the tax burden of selected non-essentials items, gold jewelry, raw silk, golf clubs and golf balls and military artill...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Sunday Times
Loss of Rs. 125m by giving PCR contract to a parti...
Disregarding average market prices, PCR testing kits had been bought from a bidder who quoted a higher price at the outbreak of the COVID-19 pandemic, thus causing a financial loss of more than Rs. 125 million, the Auditor General’s 20...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Ceylon Today
Govt has spent Rs 262B to fight COVID-19 – PM
It has been revealed the Government has spent approximately Rs 262 billion for the control and suppression of COVID-19 in Sri Lanka, Prime Minister Mahinda Rajapaksa said on Wednesday (30).
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily News
Rs.76 b spent so far on COVID vaccine imports
The Government has spent Rs. 76 billion this year alone to import COVID-19 vaccines, says State Pharmaceuticals Corporation Chairman Dr. Prasanna Gunasena.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: සෞඛ්‍යය
Sanitary Napkins: Subjected to Unreasona...
The...
ඉටුකම කොවිඩ්-19 අරමුදලෙන් රජය වැය කර ඇත්...
2020 මාර්තු 2...
රෝහල් සංවර්ධන ව්‍යපෘති සඳහා 2021 අයවැය ප...
රෝහල් සංවර්ධන...
සෞඛ්‍ය අංශයේ වියදම (2010 – 2019)
2021 අයවැය තුලින් ලබා දුන් සෞඛ්‍ය අංශයට...
‘ජාතික ප්‍රතිපත්ති රාමුව: රට හද...
2021 අයවැය: සෞඛ්‍යය
2021 අයවැය කථාවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට ...
Health Sector Allocations, 2018 to 2021
The 2021 Sri Lankan Budget has allocated LKR 223,285 Mn to...
Have Governments Fulfilled their Health-...
Have consecutive governments stuck to th...
ඉටුකම කෝවිඩ්-19 සෞඛ්‍ය සේවා හා සමාජ ආරක්...
2020, මාර්තු මස...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධ...
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා...
වැඩිදුර කියවන්න
මාධ්‍ය නිවේදනය IMF වැඩසටහවේ ජූනි මාසය ඉවර වවනව ාට...
ඉටු වනා ළ ැපවීම් සංඛ්‍යාවේ වර්චධ්නයක්- ඉටු මනාකළ කැපවීම් සංඛ්‍යාව මගවුණු මැයි මාසමේ අවසානය සිට සැළකූ විට (අර්ධ වශමයන් සම්ූර්ණ කළ කැපවීමක් ඇතුළුව) 04ක සිට, 2023 ජුනි මාසය අවසන් වන විට තවත් 04කින් ඉහළ මගාස්, 08ක් දක්වා මදගුණ වී ඇත. රජය සතු ප්&...
වැඩිදුර කියවන්න
Highlights from the Appropriation Bill for 2024
The Appropriation Bill for 2024 was presented to Parliament on the 5th of October, ahead of the budget speech in November.The Appropriation Bill shows that there is a 12% increase in expenditure planned for 2024. Interest pay...
වැඩිදුර කියවන්න