මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැය කරනු ලබන දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනුව, දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දරන වියදම් සැලකූ විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලැයිස්තුවේ පහළම ස්ථානයයි. මීට හාත්පසින් වෙනස් අයුරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයක් පොදු අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන අතර ආකර්ෂණීය ලෙස ඒ සඳහා සියයට 8ක් වෙන් කරන භූතානය කලාපයේ මුල් තැන ගනී. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ෂේත්රයට අදාළ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2 ත් අතර නොවෙනස්ව තිබී ඇති අතර අනෙකුත් බොහෝ දකුණු ආසියාතික රටවල් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම ක්‍රමානුකූලව වැඩි කර ඇත. අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ශක්තිමත් ප්‍රතිඵල අත් කර ගෙන තිබුණ ද, විශේෂයෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් පවතින බව පෙනෙන්නට තිබේ. මානව ප්රාග්ධනය ගොඩනැඟීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමත් ආර්ථික වර්ධනයත් සිදු වන අතර අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බොහෝ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වේ. සීමිත රාජ්‍ය ආදායම සහ වියදම් සීමාවන් හේතුවෙන්, අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීමේදී රජය විසින් වෙනත් අංශ සඳහා වෙන් කර ඇති අරමුදල් අධ්‍යාපන ක්ෂේත්රය වෙත යොමු කර තම අවශ්‍යතාවන්ට ලබා දිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය විය හැක. 2024 අයවැය මගින් එක් එක් ක්ෂේත්රය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔබට මෙතැනින් ලබා ගත හැක. එම විස්තර කියවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා රජයට වියදම් කපා හැරිය හැකි යැයි ඔබ විශ්වාස කරන ක්ෂේත්‍ර මොනවා ද යන්න පිළිබඳව ඔබේ අදහස් කමෙන්ටු ඔස්සේ අප සමඟ බෙදා ගන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
International Monetary Fund
International Monetary Fund
Insights and analysis on the 2023 IMF programme.
CBSL more Optimistic than the IMF
According to the Annual Report of the Central Bank of Sri Lanka (CBSL) published for the financial year 2022, projected real Gross Domestic Product (GDP) growth was higher than the International Monetary Fund's (IMF) projection.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Economy Next
IMF to discuss Sri Lanka review timing with new go...
The IMF is eager to work with Sri Lanka's new President Dissanayake and will soon discuss the timing of the third program review, acknowledging the country’s progress in meeting key economic targets.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Sri Lanka to sign debt restructuring MoU with bila...
Sri Lanka plans to sign an MoU with the Official Creditor Committee of the Paris Club of Nations and the Export-Import Bank of China to restructure its debts before the completion of an IMF Executive Board review.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
Hopeful of Sri Lanka ISB restructuring deal despit...
Krishna Srinivasan, Director of the Asia and Pacific Department at the International Monetary Fund, has expressed optimism regarding the prospect of a deal with Sri Lanka’s sovereign bond holders, despite encountering "some setbac...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: International Monetary Fund
ශ්‍රී ලංකාව IMF වැඩසටහන සාර්ථක කර ගැනීමට...
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන ය...
අප්‍රේල් අවසන් වන විට IMF කැපවිම්වලින් 3...
2024 අප්‍රේල් මාසය අවසන් වන විට, ශ්‍රී ලංකාව එහි නියමිත කැපවීම...
පෙබරවාරි අවසන් වන විට IMF කැපවීම්වලින් 3...
2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්...
ඉටු කළ යුතු මුළු කැපවීම් ගණන 110කි එයින්...
ජාත්‍ය
Sri Lanka met 46 IMF commitments and fai...
The transparency in Sri Lanka’s ong...
Sri Lanka met 41 IMF commitments and fai...
Sri Lanka verifiably met 41 of the 73 trackable commitments that were due for completion by end-O...
සැප්තැම්බර් මාසය වන විට IMF වැඩසටහනේ වින...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම...
Sri Lanka Met 38 IMF Commitments and Fai...
අගෝස්තු මාසය අවසන් වන විට ජාත්‍යන්තර...
ජුලි මාසයේ අග වන විට ශ්‍රී ලංකාව IMF සමග...
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
2021 වසරේ සිට රජයට වාර්ෂිකව ඇඩො බිලියන 4.4 ක සාමාන...
2010 සිට 2020 දක්වා ශ්‍රී ලංකා රජයේ සත්‍ය වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් සහ 2021-2025 දක්වා ප්‍රක්ෂේපිත විදේශ ණය සේවා ගෙවීම් මෙම තොරතුරු ප්‍රස්තාරය මගින් පෙන්වයි. ප්‍රධාන ගෙවීම් සහ පොළී ගෙවීම්...
වැඩිදුර කියවන්න
ආංශික ප්‍රතිපාදන: අයවැය 2024
2024 අයවැය තුළවූ ආංශික ප්‍රතිපාදන.Allocations above only include Central Government allocations. Provincial allocations are not included as the data is not public.
වැඩිදුර කියවන්න
The Rise Of The Zombie Firms: The Problem With Rec...
This article was compiled by Professor Udara Peiris. Udara Peiris joined Oberlin in the fall of 2022. He was previously a tenured Associate Professor of Finance at HSE University (at the department ICEF) in Russia and has taught at the University of Warwick, and the Univers...
වැඩිදුර කියවන්න