මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2024 දී අවුරුදු කැවිලි මේසයක වියදම
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2023 ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. 2024 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2023 ට වඩා 2% අඩුව ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2019 වසරට සාපේක්ෂව 2023 දී අමුද්‍රව්‍යවල පිරිවැය 2.3 ගුණයකින් වැඩි වී ඇත. 2024 දී මෙය 2019 පිරිවැය මෙන් 2.2 ගුණයකි. අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රසකැවිලි වලින් යුක්ත වේ. ගෘහාශ්‍රිත විවිධත්වයන් තිබුණද, කැවිලි මේසයක පොදු අංග අතරට කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඇතුළත් වේ. මෙම විශ්ලේෂණය සඳහා පුද්ගලයින් 4-5 දෙනෙකුගෙන් යුත් නිවසක් සඳහා, යූ-ටියුබ් නාලිකාව වන “අපේ අම්මා” හි වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිතා කරන ලදී. කුළුබඩු සමග විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා, සදහා වූ පිරිවැය, මෙම ගණනය කිරීම් වලදී සැලකිල්ලට ගෙන නැත. 2019 (අප්‍රේල් පළමු සතිය), 2023 (අප්‍රේල් පළමු සතිය) සහ 2024 (මාර්තු තෙවන සතිය) සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන්වලින් සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) වෙතින් දත්ත ලබා ගන්නා ලදී.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
PF වයර්
PF වයර්
වීශේෂාංග
Sri Lanka annual GDP growth projected to be around 4.5% – 5 % in 2024
Sri Lanka's 2024 economic outlook shows 4.5%-5% GDP growth, rising inflation, stabilized interest rates boosting private sector credit, and strengthened external resilience through tourism earnings, remittances, and...
2024-11-28
Daily News
වැඩිදුර කියවන්න
තෝරාගැනීම
මාතෘකාව
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
International Monetary Fund
Articles
ආදායම
වියදම
ණය
සේවක අර්ථසාධක අරමුදල
මූල්‍යකරණය
කෘෂිකර්ම හා වාරිමාර්ග
සිවිල් පරිපාලනය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
සෞඛ්‍යය
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
World Bank to provide US$ 105 mn for country’s Urea for Maha Season
The World Bank has agreed to provide a financial Assistance of US$ 105 million to provide the full Urea fertilizer requirement for paddy cultivation during the 2022 Maha Season, Agriculture Minister Mahinda Amaraweera said.
2022-06-08
Daily News
වැඩිදුර කියවන්න
Govt presents supplementary estimate to Parliament
Government yesterday presented to Parliament a supplementary estimate to spend Rs 695 billion for various purposes. The estimate presented to the House to spend Rs 67 billion to continue payment of the monthly allowance of Rs. 5000 to govern...
2022-06-08
Daily Mirror
වැඩිදුර කියවන්න
Cabinet nods for fertilizer imports
The cabinet on Monday has unanimously decided to import total requirement of chemical fertiliser for the coming Yala and Maha seasons. Accordingly, Sri Lanka will import 15,000 MTS of Urea, 45,000 MTS of Murate of Potash (MOP) and 36,000 MT...
2022-06-08
Daily Mirror
වැඩිදුර කියවන්න
SL seeks credit line from China for fuel, fertiliser
The government explores the possibility of obtaining fuel and fertiliser from China under a credit facility, Daily Mirror learns. This is in addition to a consignment of diesel to be donated to Sri Lanka by China under its RMB 500 million (U...
2022-06-06
Daily Mirror
වැඩිදුර කියවන්න
page
106
of
156
‹
1
2
...
106
...
155
156
›