රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂික වාර්තාව 2022
ආයතනය මෙන්ම ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අදාළ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන, ඊට අදාළ සටහන් සහ විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ. ආයතනයේ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක්ද ඉන් ඉදිරිපත් කෙරේ.
පිටුවෙහි PDF දර්ශනය