අනෙකුත් ප්‍රතිපත්ති හා ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ කාර්ය සාධනය ඇගැයීම සඳහා පවතින යාන්ත්‍රණය මෙහි සටහන් කර ඇත. ජාතික ඇගැයීම් ප්‍රතිපත්තියට ඇතුළත් මූලධර්ම හා ප්‍රතිපත්ති ප්‍රකාශන මෙම ලේඛනය මඟින් ඉදිරිපත් කෙරේ. ප්‍රතිපත්තියේ ඉලක්ක හා විෂය පථය සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලබා දී ඇති මාර්ගෝපදේශද මෙම ලේඛනයට ඇතුළත් කර ඇත.