මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2022 වසරේ බදු සහන ලබා දීමෙන් ආණ්ඩුව අහිමි
2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වේ. ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ විදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙකී කරුණු අනාවරණය කළ අතර, මෙම වේදිකාව පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි. PublicFinance.lk මේ සඳහා භාවිතා කර ඇත්තේ 2024 මාර්තු මස 31 වෙනිදා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශය යි. ශ්‍රී ලංකාව ලබාදුන් විවිධ විශේෂ ඉලක්කගත බදු සහන හරහා ආණ්ඩුව අහිමිකරගෙන ඇති ආදායම මෙකී වාර්තාවෙන් ඇස්තමේන්තු ගතකර ඇත. “අන්තර්ජාතිකව පිළිගත් හොදම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම”, මෙම වාර්තාවේ අරමුණ බව එහි වැඩිදුරටත් දැක්වේ. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත පණත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම්වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබද ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කරන බව යන්න මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ ආණ්ඩුව ලබා දී, ඇති කැපවීමකි. මෙම තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුව තිබුණේ 2023 මාර්තු මාසයේ ය. නමුත් එය ‘ඉටුකර නැති’ කැපවීමක් යැයි 2024 පෙබරවාරි මාසය වන විට අලුත් කර තිබූ වර්ග කර තිබුණි. ආණ්ඩුවේ වාර්තාව- https://bit.ly/4aB60ad

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
පළාත් අයවැය 2019 - උතුරු පළාත
පළාත් අයවැය 2019 - උතුරු පළාත
එක් එක් පළාත් සභාව වෙනුවෙන් එහි ආදායම සහ වියදම සඳහා සම්පූර්ණ අනුඛණ්ඩනයක් මෙම ලේඛනය විසින් ඉදිර්පත් කෙරේ. අදාළ පළාත් සභාව යටතේ පවතින ප්‍රධානීන්/වැඩසටහන් හරහා ඉදිරිපත් වී ඇති ඇස්තමේන්තුගත වියදම්ද එමඟින් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත...
Sri Lankan rupee has become one of fastest growing...
සමාජ ආරක්ෂණ දායකත්වය පිළිබඳ අධිතක්සේරුව
2016 අයවැයෙහි අධ්‍යාපනය සහ සෞඛ්‍යය: රාජ්‍ය පාලනය ග...