යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අමාත්‍යාංශයේ මෙන්ම ඒ යටතේ ඇති සියළුම අනෙකුත් ආයතන/දෙපාර්තමේන්තු විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ. මීට අමතරව, එම වසරේ අයවැය කළමනාකරණය කිරීම සහ ක්‍රියාවට නැංවීම පිළිබඳ සමාලෝචනයක්ද ඉන් ලබා දේ.