අදාළ වර්ෂය සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාොල්චනයකි. රජයේ මුදල් පිළිබඳ ප්රතිපත්තීන් වෙත විශේෂිත අවධානයක් යොමු කරමින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දක්වයි. මීට අමතරව, එම වසරේදී අනුගමනය කරන ලද උපාය මාර්ග සහ මුහුණ දුන් අභියෝග පිළිබඳ සාරාංශයක්ද එමඟින් ලබා දේ.