මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශේෂීත්වය
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය එහි ක්‍රමවේදය තුළ කැපී පෙනේ. සැලකිය යුතු ලෙස, විශ්‍රාම අරමුදල් සහ මහ බැංකව සතුු හෝල්ඩින්ග්ස් ප්‍රතිව්‍යුහගත කිරීම මත කේන්ද්‍රගත වී ඇත. 1998 සිට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 14ක් විස්තර කරන ලද “ස්වෛරී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළු” නම් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රවේශයක් වෙන කිසිදු රටක් අනුගමනය කර නැති. පහත වගුව සහ වෙන් සටහන මෙය පැහැදිලි කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 14ම බැංකු අංශයේ ප්‍රතිව්‍යුහගතකරණය සිදුකර ඇති අතර, 64%ක් පුද්ගලික වත්කම් ප්‍රතිව්‍යුහගත කළද, කිසිවකුත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් පමණක් ඉලක්ක කළේ නැත. ග්‍රෙනාඩා සහ ඝානාව පමණක් ඔවුන්ගේ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා පොදු විශ්‍රාම අරමුදල් ඇතුළත් කළ නමුත් මෙම අරමුදල් වෙනත් ඉලක්ක කිහිපයක් අතර විය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
විදේශ සම්පත් දෙපාර්තුමේන්තුව කාර්යසාධන වාර්තාව 2023

යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුව මෙන්ම ඒ යටතේ ඇති සියළුම අංශ විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
Economic activity shows positive signs in Q4
Sri Lanka’s paddy harvest to cross 5 MMTs next yea...
Rising import demand widens trade deficit to US$ 6...
GDP grew at 4.5% during fourth quarter of 2023, bu...