මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
වෙන්කළ මුදල් නැවත වෙන් කිරීමෙන් මැතිවරණයකට මුදල් යෙදවිය හැකිය
2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 4.4ක් සහ රුපියල් බිලියන 5.7ක් වැය විය. 2020 මහ මැතිවරණය පවත්වනු ලැබුවේ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එය පෙර මැතිවරණවලට වඩා වැඩි පිරිවැයක් දැරීමට හේතු විය. වත්මන් තත්වය තුළ මැතිවරනයක් ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට උපකාර වන දේශපාලන ස්ථාවරත්වය යම්තාක් මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත. රජයේ මූල්‍ය සීමාවන් සැලකිල්ලට ගෙන, මැතිවරණයකට මුදල් යෙදවීම සඳහා අරමුදල් තිබේද යන්න ප්‍රශ්නයට ලක් වේ. 2022 දී රජය විසින් ගනු ලබන තෝරාගත් වියදම් තීරණ හා සැසඳීමේ දී මැතිවරණයක පිරිවැය ග්‍රැෆික් සටහන මගින් නිරූපණය කෙරේ. 2022 දී රජය දේශීය අරමුදල් මගින් ඉදි වෙන ආරක්ෂක ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 19 ක් සහ ආරක්ෂක මූලස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 12 ක් වෙන් කරන ලදී. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දීමනා රුපියල් බිලියන 7.3 කි. ඒ සියල්ල මැතිවරණයක් පැවැත්වීමට යන වියදමට වඩා වැඩිය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
Comptroller Generals office
Comptroller Generals office
This document outlines the physical and financial performance of the Department in the respective year.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
GDP grew at 4.5% during fourth quarter of 2023, bu...
IMF recognises Sri Lanka as first in Asia to publi...
Sri Lanka GDP grows 5.5-pct in third quarter 2024
Apparel sector revenue totals US$ 1.17 bn in 1Q24