පවතින බදු ව්‍යුහයන්ට අදාළ වර්ෂය තුළදී සිදු කරන ලද සංශෝධනවල සම්පූර්ණ ලැයිස්තුවක් මෙම ලේඛනය මඟින් ලබා දේ. ආදායම් බදු, අගය මත එකතු කළ බදු (VAT), ජාතිය ගොඩ නැගීමේ බද්ද (NBT), නිෂ්පාදන (විශේෂ විධිවිධාන බදු), ආර්ථික සේවා ගාස්තු (ESC), විවිධ බදු සහ බදුවලින් නිදහස් කිරීම්වලට සිදු කරන ලද කුමන හෝ සංශෝධනයන් මීට අයත් වේ.