මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
වෙන්කළ මුදල් නැවත වෙන් කිරීමෙන් මැතිවරණයකට මුදල් යෙදවිය හැකිය
2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 4.4ක් සහ රුපියල් බිලියන 5.7ක් වැය විය. 2020 මහ මැතිවරණය පවත්වනු ලැබුවේ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එය පෙර මැතිවරණවලට වඩා වැඩි පිරිවැයක් දැරීමට හේතු විය. වත්මන් තත්වය තුළ මැතිවරනයක් ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට උපකාර වන දේශපාලන ස්ථාවරත්වය යම්තාක් මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත. රජයේ මූල්‍ය සීමාවන් සැලකිල්ලට ගෙන, මැතිවරණයකට මුදල් යෙදවීම සඳහා අරමුදල් තිබේද යන්න ප්‍රශ්නයට ලක් වේ. 2022 දී රජය විසින් ගනු ලබන තෝරාගත් වියදම් තීරණ හා සැසඳීමේ දී මැතිවරණයක පිරිවැය ග්‍රැෆික් සටහන මගින් නිරූපණය කෙරේ. 2022 දී රජය දේශීය අරමුදල් මගින් ඉදි වෙන ආරක්ෂක ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 19 ක් සහ ආරක්ෂක මූලස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 12 ක් වෙන් කරන ලදී. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දීමනා රුපියල් බිලියන 7.3 කි. ඒ සියල්ල මැතිවරණයක් පැවැත්වීමට යන වියදමට වඩා වැඩිය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2022 අයවැය
2022 අයවැය
2022 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
අතුරු අයවැයද රහස් අයවැයද?
ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස නම් කරනු ලැබුවේ විශේෂිත හේතු දෙකක් නිසා ය.1) එක් හේතුවක් වූයේ STEM කේන්ද්‍ර කරගත් ශාඛා මණ්ඩප පිහිටුවීමයි. STEM යනු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
National Chamber calls for measures to manage impa...
National Chamber of Commerce of Sri Lanka (NCCSL)IN a statement yesterday recognized the efforts of the government to signal all the stakeholders that they are in a path towards managing fiscal space by estimating budget deficit for 2022 in single digit (8.8 percent)...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily News
Budget to transform market economy into a producti...
Budget 2022 includes the use of Sri Lanka’s geographical advantages to strengthen the economy as well as measures to mitigate the foreign exchange issue it faces. The budget also includes a number of proposals to revive the economy by successfully coping with th...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka aims to cut deficit, have non-traditiona...
Sri Lanka aims to make a ‘significant reduction’ in the country’s runaway fiscal deficit in 2022 and have a ‘non-traditional budget’ senior officials said as the country is also facing severe monetary instability due to artificially low i...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2022 අයවැය
මුළු ආදායම් ඇස්තමේන්තු: රජය සහ වෙරිටේ අත...
රජය විසින් නිරතුරුවම තම ආදායම අධිතක්සේරුව...
මුදල් අමාත්‍යාංශය විසින් මධ්‍යම රජයේ ණය...
වසරක කාලයක් තුළ, මධ්‍යම රජයේ ණය සඳහා...
2022 අයවැය පිළිබඳ මහජන වාර්තාව: අයවැය ඇස...
මෙම වාර්තාව 2022 අයවැය සම්පාදනය කිරීමේදී යොදන ලද මූල්‍ය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන සහ ඇස්ත...
Budget 2022 : Water Supply
Budget 2022: Health Sector
...
Budget 2022 : Education Sector
Ministerial Allocation of Government Ex...
Here’s a breakdown of ministerial allocations of government ex...
Sectoral Breakdown of Expenditure Propos...
Here’s a breakdown of sectoral allocations of government expen...
Government Budget balances : 2000 - 202...
The following infographic depicts the gov...
page
2
of
4
‹
1
2
3
4
›
වීශේෂාංග
Sri Lanka Met 38 IMF Commitments and Failed 8 by e...
අගෝස්තු මාසය අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 17 වැනි වැඩසටහන යටතේ සපුරාලීමට නියමිතව තිබූ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 57න් 38ක් ශ්‍රී ලංකාව විසින් ‘ඉටුකර’ ඇති බව වෙරිටේ රිසර්ච් පවසයි.
වැඩිදුර කියවන්න
අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය: අයවැය 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු වලට සාපේක්ෂව 2024 අයවැය තුළ, 2023 දී වැඩි සංකෝචනයක් සහ 2024 දී ඉහළ වර්ධනයක් අපේක්ශා කරයි.
වැඩිදුර කියවන්න
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත...
Sri Lankans pay 2.5 to 3 times more for electricity than South Asian neighbours In 2023, Sri Lanka revised its electricity charges three times in Febru...
වැඩිදුර කියවන්න