මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
සැප්තැම්බර් මාසය වන විට IMF වැඩසටහනේ විනිවිදභාවය මෙතෙක් වාර්තා වූ අඩුම මට්ටමේ විනිවිදභාවයේ ද්විත්ව ඌනතාවයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ 17 වැනි වැඩසටහනේ හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කරන මාර්ගගත වේදිකාවක් වන Verité Research හි IMF මීටරයෙහි නවතම යාවත්කාලීනය පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් අවසානය වන විට අවසන් කිරීමට නියමිත කැපවීම් 71 න් 40 ක් පමණක් ඉටු කර ඇති බවයිි. මාර්තු මාසයේ IMF වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ප්‍රගතිය අතින් මෙන්ම විනිවිදභාවය අතින් මෙතෙක් දකින්නට ලැබුණු දුර්වලම මට්ටම IMF මීටරයේ මෙම සැප්තැම්බර් මස යාවත්කාලීන කිරීමෙන් පෙනෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් කියයි. සැප්තැම්බර් අග වන විට සම්පූර්ණ කිරීමට නියමිත කැපවීම්වලින් 30%ක පමණ තත්ත්වය ‘නොදනී’ මට්ටමේ සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04න් 03ක්ම තවමත් පවතින්නේ ‘ඉටුකර නොමැති’ මට්ටමේ වීම එයට හේතුව යි. IMF වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයේ විනිවිදභාවය දෙආකාරයකින් හීනව යමින් පවතින බව එනම් ‘විනිවිදභාවයේ දිවිත්ව ඌණතාවයක්’, IMF මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමෙන් අනාවරණය අනාවරණය වන තවත් කාරණයකි. මෙම තත්ත්වය, 1. වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පැවතීම සහ 2. සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සදහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත්ව තිබීම, යන ප්‍රධාන ගැටලු දෙක හරහා පෙන්වා දිය හැකිය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2024 අයවැය
2024 අයවැය
2024 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය
වියදම් යෝජනා: අයවැය 2024
2024 අයවැය තුළවූ වියදම් යෝජනා.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Island
Budget deficit decreased by Rs. 559 billion in the...
The Central Bank of Sri Lanka reports that from January to August 2024, the budget deficit reduced significantly to Rs. 911.0 billion from Rs. 1,470.7 billion in 2023, driven by an increase in government revenue and grants...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
The Morning
Budget deficit: A stubborn stain on the balance sh...
Sri Lanka's persistent budget deficit has become a perennial issue, plaguing successive governments due to poor financial management practices. Verité Research's recent findings (Read more :
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Sri Lanka to miss budget revenue target for 33rd y...
Sri Lanka's fiscal landscape remains challenging as it continues to struggle with meeting its revenue to GDP target for the 33rd consecutive year. The recently released "
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2024 අයවැය
2025 Vote on Account’s revenue gains may...
On 6 December, Parliament approved the 20...
2025 අතුරු සම්මත ගිණුම: ප්‍රතිපාදන වැඩිය...
දෙසැම්බර් 6 වැනි දින, පාර්ලිමේන්තුව විසින...
අපේක්ෂිත ආදායමට වඩා 14%ක් අඩු ආදායමක් ලැ...
පසුගියදා නිකුත් කරන ලද ‘The State of the Budget Report 2024&rs...
ආංශික ප්‍රතිපාදන: අයවැය 2024
2024 අයවැය තුළවූ ආංශික ප්‍රතිපාදන.
2024 අයවැය සාරාංශය
2024 වර්ෂය සඳහා අයවැය හිඟය 19% කින්&...
ඉලක්ක: 2024 අයවැය
2024 අයවැයේ ඇස්තමේන්තු අනු...
අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය: අයවැය 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන...
මූල්‍ය නීතී උල්ලංඝනය කිරීම: අයවැය 2024
යෝජිත 2024 අයවැය මගින්, 2003 රාජ්‍ය ම...
වියදම් යෝජනා: අයවැය 2024
2024 අයවැය තුළවූ වියදම් යෝජනා.
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
What Caused the Rise in Tax Revenue from 2021 to 2...
In the Central Bank's Annual Report for 2022, the government's revenues witnessed a notable surge of 38%, soaring from Rs 1,484 billion to Rs 2,013 billion. A c...
වැඩිදුර කියවන්න
Maldives’ reserves continue to dip
The external reserves of the Maldives have been on a declining trend since June 2020. At that time, the gross reserves held by the Maldives Monetary Authority amounted to USD 702.5 million , sufficient to finance
වැඩිදුර කියවන්න
රජය පරිපූරක අයවැය මගින් නව වියදම් සහ සහන හඳුන්වා ද...
2024 දෙසැම්බර් 05 වන දින රජය විසින් අදාළ වර්ෂය සඳහා රුපියල් බිලියන 219.4 ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලද අතර එය 2024 වර්ෂය සඳහා වන අයවැයට ඇතුළත් නොවීය. පරිපූරක ප්‍රතිපාදන සාමාන්‍යයෙන් හඳුන්වා දෙනු ලබන්නේ අනපේක්ෂිත හදිසි වියදම් ප...
වැඩිදුර කියවන්න