මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2022 වන විට මුල්‍ය දත්ත ප්‍රකාශයට පත් කර තිබුනේ රාජ්‍ය සංස්ථා 52න 11ක් පමණි!
මුදල් අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52න්, 2023 ජූනි මස 30 වන දින වන විට 2022 වර්ශය වන තෙක් සිය මුල්‍ය වාර්තා නිකුත් කර ඇත්තේ 11 ක් පමණි. මෙම ප්‍රගතිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම වැඩසටහනේ කොටසක් ලෙස 2023 ජූනි මස අවසානය වන විට ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52 සඳහා මුල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සමඟ නොගැලපේ. මුල්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය සංස්ථාහී විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මූල්‍ය වාර්තා නිකුත් කර ඇති සහ නිකුත් නොකළ රාජ්‍ය සතු ව්‍යවසාය (SOEs) ලැයිස්තුව සඳහා පිවිසෙන්න, Ministry of Finance - Sri lanka (treasury.gov.lk

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
මූල්‍යකරණය
මූල්‍යකරණය
රජයේ අයවැය හිඟය සඳහා මුදල් සැපයීම පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
ශ්‍රී ලංකාව 2022 වසරේ රජයේ වියදම් සඳහා මුදල් යෙදවූයේ කෙසේද?
2022 වර්ෂය සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 4,472 කි. එයින් මුළු ආදායම සහ ප්‍රතිපාදන වලින් ආවරණය කළ හැක්කේ වියදම් වලින් 45% ක් පමණක් වන අතර ඉතිරි 55% ණය ගැනීම් හරහා මූල්‍යනය කර ඇත. 2022 වර්ෂය සඳහා...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Island
Domestic financing increased by Rs. 147 billion in...
During the five months ending May 2022, domestic financing increased to Rs. 742.7 bn compared to Rs. 595.7 bn in the corresponding period of 2021. Foreign financing recorded a net repayment of Rs. 106.0 bn during the period from January to M...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
CB sends shockwaves with 700bps policy rate hike t...
The Monetary Board of the Central Bank under the newly-appointed Governor Dr. Nanadalal Weerasinghe yesterday delivered a whopping 700 basis point policy rate hike, though many expected a milder hike in the range of 200 to 300 basis points.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Sunday Times
Energy Ministry to borrow USD 1 bn to pay local lo...
The Government has decided to obtain a loan of USD 1 billion from international private lending agencies to set off interest payments for loans obtained from two state banks to purchase fuel.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: මූල්‍යකරණය
අවශ්‍යය අවස්ථාවේ විදේශ මූල්‍ය ආධාර
COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන ප්රයත්නයන්ටට සහා...
Emergency Credit assistance from IMF: Is...
Background The COVID-19 pandemic has resulted in severe macroeconomi...
රජයේ නීතිමය ණය ගැනීමේ සීමාව උල්ලංඝනය වී...
2020 සඳහා අයවැයක් නොමැති බැවින්, 2019 ඔක...
Central Bank’s 30 year Bond Debacle: Tru...
The Sri Lanka...
Strengthening Parliament Critical for Cr...
Previous Insights on Sri Lanka’s budgets showed considerable variation b...
page
5
of
5
‹
1
2
3
4
5
›
වීශේෂාංග
2021 මුළු වසර සඳහා වාර්තා කල පාඩුවට වඩා වැඩි පාඩුව...
2022 වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය සංස්ථාවල මුළු පාඩුව රුබි 860 ක් විය. මෙම අගය 2021 වසරේ රාජ්‍ය සංස්ථාවල වාර්ෂික පාඩුව ඉක්මවා යයි. ඉහළම පාඩු ලැබූ ආයතන වන්නේ (1)
වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශ...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය එහි ක්‍රමවේදය තුළ කැපී පෙනේ. සැලකිය යුතු ලෙස, විශ්‍රාම අරමුදල් සහ මහ බැංකව සතුු හෝල්ඩින්ග්ස් ප්‍රතිව්‍යුහගත කිරීම මත කේන්ද්‍රගත වී ඇත. 1998 සිට...
වැඩිදුර කියවන්න
Economic Policies in an Election Year: Some Inconv...
Dr. Sharmini Coorey is a non-resident fellow at Verité Research. She was a former Department Director at the International Monetary Fund (IMF) and currently a member of the Presidential Advisory Group on multilateral engageme...
වැඩිදුර කියවන්න