මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2021 වසරේ සිට රජයට වාර්ෂිකව ඇඩො බිලියන 4.4 ක සාමාන්‍යයක් සහිතව විදේශ ණය ගෙවීමට සිදු වේ
2010 සිට 2020 දක්වා ශ්‍රී ලංකා රජයේ සත්‍ය වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් සහ 2021-2025 දක්වා ප්‍රක්ෂේපිත විදේශ ණය සේවා ගෙවීම් මෙම තොරතුරු ප්‍රස්තාරය මගින් පෙන්වයි. ප්‍රධාන ගෙවීම් සහ පොළී ගෙවීම් අතර විදේශ ණය සේවාකරණය විස්තරාත්මකව දක්වා ඇත. 2010 සිට 2018 දක්වා කාලය තුළ වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් ඇඩො මිලියන 2,267 ක් විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය 2019 වසරේදී ඇඩො මිලියන 4,600 ක විදේශ ණය සේවා ගෙවීමක් සමග එහි දැවැන්ත වර්ධනයක් අත්දුටු අතර 2018 වසරේ ඇඩො 3,243 ට සාපේක්ෂව 42% ක වැඩි වීමකි. මුදල් අමාත්‍යාංශයේ ප්‍රක්ෂේපණයන් අනුව 2021 සහ 2025 අතර ශ්‍රී ලංකා රජයට ඇඩො මිලියන 4,432 ක් වන වාර්ෂික ණය සේවාකරණ ගෙවීමක් කිරීමට සිදු වේ. මේ කාලය තුළදීම් පොළී ගෙවීම් සංරචකයේ සාමාන්‍යය, වාර්ෂික විදේද ණය සේවාකරණයෙන් 25.3% ක් වන අතර ඉතිරි 74.7% මූලික් ගෙවීම වෙයි. 2025 වසරේදී, ඇඩො මිලියන 2,150 ක් වන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කල් පිරෙන බැවින් විදේශ ණය සේවාකරණ ගෙවීම ඇඩො 5,075 ක උපරිමයකට ළඟාවන බව ප්රක්ෂේපණය කෙරේ.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
Maldives
Maldives
Insights and analysis on Maldives
Maldives’ reserves continue to dip
The external reserves of the Maldives have been on a declining trend since June 2020. At that time, the gross reserves held by the Maldives Monetary Authority amounted to USD 702.5 million , sufficient to finance
විදසුන් කියවන්න: Maldives
Maldives’ reserves continue to dip
The external reserves of the Maldives hav...
වීශේෂාංග
Sri Lanka’s Fitch Credit Rating has been downgrade...
Sri Lanka’s credit rating has been downgraded 7 times over the course of 7 years. 5 of those downgrades occurred since April 2020. In contrast, its regional peers have maintained their credit ratings.  ...
වැඩිදුර කියවන්න
Debt Digest - March 2023
This article was compiled by Dr. Nishan de Mel and Professor Udara Peiris. Dr. Nishan de Mel is the Executive Director of Verité Research and an eco...
වැඩිදුර කියවන්න
2025 අතුරු සම්මත ගිණුම: ප්‍රතිපාදන වැඩියෙන්ම ලැබුණ...
දෙසැම්බර් 6 වැනි දින, පාර්ලිමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා වන අතුරු සම්මත ගිණුම (vote on account) ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි. 2025 වසරේ මුල් මාස හතර තුළ රජයේ වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙමගින් වෙන් කරන ලදි.
වැඩිදුර කියවන්න