මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රටයි
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා වූ ඉහළම අගයයි. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සන්සන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාව 2022 පෙබරවාරි මාසයේදී ඉහළතම උද්ධමන අනුපාතය වාර්තා කර ඇත. උද්ධමනය පුළුල් පරාසයක් මත පදනම් වන අතර, අනෙක් අංශයන්ට වඩා ආහාරවල මිල ගණන් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත. 2022 පෙබරවාරි මාසයේදී ආහාර මිල උද්ධමනය 25.7% ක් විය. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ආහාර උද්ධමනය සහ සමස්ත උද්ධමනය 2022 මාර්තු මස වන විට පිළිවෙළින් 30.2% සහ 18.7% දක්වා ඉහළ ගොස් තිබිණි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
සමාජ ආරක්ෂණය සහ සුබසාධනය සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka making new economic laws to embed struct...
Sri Lanka is undergoing a legislative transformation, with Treasury Secretary Mahinda Siriwardana revealing plans to introduce new laws and revise existing ones based on past experiences and lessons learned. The focus lies on structural refo...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
DailyFT
Govt. secures $ 200 m World Bank funding for socia...
The Cabinet of Ministers approved to enter into an agreement with the World Bank Group to secure a $ 200 million (around Rs. 66,000 million) loan Grant for the implementation of the ambitious social security project in the country.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily FT
Contributory pension fund for new State workers
The Cabinet of Ministers at its meeting on Monday has cleared a proposal by President Ranil Wickremesinghe to prepare a law to set up a contributory pension fund for new public sector employees.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
Expenditure on the Community Services Se...
සුබසාධන අංශයේ වියදම (2010 – 2019)
සමාජ සවිබලගැන්වීම් අංශයට අදාළව ලබා දුන් ...
ජාතික ප්‍රත...
Personal Emoluments as a Share of Total...
The chart below provides a sectoral breakdown of the total governmen...
Have Governments Fulfilled their Welfare...
Have consecut...
කොටස් වෙළදපලට සේවක අර්ථසාධක අරමුදල නැවත...
2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, කොටස් වෙළඳ...
වීශේෂාංග
2023 සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉලක්ක
ශ්‍රී ලංකා අයවැය 2023: 2023 අයවැය ප්‍රක්ෂේපනවලට අනුව,2023 දී ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3%ක් වනු ඇතැයි අයවැයේ ඇස්තමේන්තු අපේක්ෂා කරයි.
වැඩිදුර කියවන්න
මැයි මාසය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අර...
වෙරිවේ රිසර්ච් 'IMF මීටරය' අනුෙ, ජාත්යන්ත්ර මූල්‍ය අරමුදවේ (IMF) ෙැඩසටහවෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය ෙෙ විට ඉටුකර ඇති ශ්‍රී ල්ංකාෙ, කැපවීම් 3ක් ඉටුකිරීමට අවපාවහාසත්ෙ ඇත්&z...
වැඩිදුර කියවන්න
Will the budget's veil of secrecy be lifted in 202...
The lack of transparency on the implementation progress of proposals in budget speeches has increased sharply in 2022 and 2023, according to a systematic evaluation conducted by Verité Research. The governme...
වැඩිදුර කියවන්න