නිදහස් හා විවෘත ප්‍රවේශය
ෘැිජරසචඑසදබථ 2020 ජනවාරි-අගෝස්තු කාලයට අදාළ බදු ආදායම ආශ‍්‍රිතව ඊට අදාළ පුරෝකථනිත වටිනාකමට වඩා රුග බිලියන 614 ක හිඟයක් පවතින බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව මගින් පෙන්නුම් කෙරේග
මෙම හිඟයට ප‍්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ ආදායම සහ ලාභ මත බදු පහත වැටීම කෙරෙනිග