නිදහස් හා විවෘත ප්‍රවේශය
2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20%ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළහොත් අයවැය හිඟය එමගින් තවත් පුළුල් වෙනු ඇත.