නිදහස් හා විවෘත ප්රවේශය
2020 වසරේ ශ්රී ලංකාවට වැඩියෙන්ම ණය ලබාදී තිබෙන්නේ චීනයයි. පසුගිය වර්ෂ සැළකීමෙ දී මෙය වෙනස් වී ඇත්තේ කෙසේද ?
2015-2019 අතර කාලයේ මුදල් සපයාගැනීම සදහා ශී්ර ලංකාව වැඩිමනත්ව යැපී ඇත්තේ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර මතය.