මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2025 අතුරු සම්මත ගිණුම: ප්‍රතිපාදන වැඩියෙන්ම ලැබුණු අමාත්‍යාංශ මොනවා ද?
දෙසැම්බර් 6 වැනි දින, පාර්ලිමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා වන අතුරු සම්මත ගිණුම (vote on account) ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි. 2025 වසරේ මුල් මාස හතර තුළ රජයේ වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙමගින් වෙන් කරන ලදි. 2025 සඳහා වන අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 220 ක් වූ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට හිමි වී ඇත. මින් රුපියල් බිලියන 203 ක් වැනි සැලකිය යුතු කොටසක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත. 2024 වර්ෂයේදී වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබුණේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1,077 ක් හිමි විය. 2025 වර්ෂයේ අතුරු සම්මත ගිණුම මගින් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් හිමි වී තිබූ අමාත්‍යාංශ 8 සඳහා මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් 92% ක් වෙන් වී ඇත. මේ අතුරින්, රුපියල් බිලියන 196 ක් වන දෙවනුවට වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට හිමි වී ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය (රු. බිලියන 186) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය (රු. බිලියන 162) වැනි අනෙකුත් ප්‍රධාන අමාත්‍යාංශවලට ද සැලකිය යුතු ලෙස විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
මූල්‍යකරණය
මූල්‍යකරණය
රජයේ අයවැය හිඟය සඳහා මුදල් සැපයීම පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රටයි
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Sri Lankan rupee has become one of fastest growing...
Finance State Minister Dr. Ranjith Siyambalapitiya announced that the Sri Lankan rupee is among the world's fastest-growing currencies. In the first four months of the year, the rupee...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily FT
Tourism earnings soar to nearly $ 1.5 b by end of...
The latest data from the Central Bank of Sri Lanka shows that tourism earnings in the third quarter of 2023 were over $1.45 billion, reflecting a 67% increase from the third quarter of 2022.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
India plans to stop financial aid to Sri Lanka aft...
India does not plan to provide fresh financial support to Sri Lanka on top of the nearly $4 billion it has extended this year, two sources told Reuters, as the island's battered economy starts to stabilise after a preliminary loan agreem...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: මූල්‍යකරණය
මහා පරිමාන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතු...
වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන යටිතල ප...
WHT and PAYE had the largest growth in Q...
The Fiscal Management Report 2024, recent...
Is Maldives going down Sri Lanka's path?...
Since 1983, Sri Lanka has faced the conti...
ශ්‍රී ලංකාව 2022 වසරේ රජයේ වියදම් සඳහා ම...
2022 වර්ෂය සඳහා රජයේ මුළු වියදම රුපියල් බ...
වෙන්කළ මුදල් නැවත වෙන් කිරීමෙන් මැතිවරණය...
2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 4.4ක් සහ රුපියල් බිලියන 5.7ක...
ශ්‍රී ලංකාව 1954 න් පසු ඇතිවූ ඉහළම උද්ධ...
පහත ප්‍රස්තාරය 1954 සිට 2022 මැයි දක්වා ශ්‍රී ලංකාවේ උද්ධමනය පෙන්නුම් කරයි. &nb...
Sri Lanka’s Fitch Credit Rating has been...
Sri Lanka’s...
යටිතල පහසුකම් විපරම: විස්තරය සහ ක්‍රමවේද...
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින්...
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන...
page
1
of
5
‹
1
2
3
4
5
›
වීශේෂාංග
මූල්‍ය නීතී උල්ලංඝනය කිරීම: අයවැය 2024
යෝජිත 2024 අයවැය මගින්, 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ නියම කර ඇති දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක හිඟ නීතිය උල්ලංඝනය කරයි.
වැඩිදුර කියවන්න
Restructuring Domestic Debt Must be Credible, Fast...
This article was compiled by Professor Udara Peiris. Udara Peiris joined Oberlin in the fall of 2022. He was previously a tenured Associate Professor of Fi...
වැඩිදුර කියවන්න
Schrodinger’s Banks: The Immediate Need for Polici...