මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශේෂීත්වය
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය එහි ක්‍රමවේදය තුළ කැපී පෙනේ. සැලකිය යුතු ලෙස, විශ්‍රාම අරමුදල් සහ මහ බැංකව සතුු හෝල්ඩින්ග්ස් ප්‍රතිව්‍යුහගත කිරීම මත කේන්ද්‍රගත වී ඇත. 1998 සිට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 14ක් විස්තර කරන ලද “ස්වෛරී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළු” නම් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රවේශයක් වෙන කිසිදු රටක් අනුගමනය කර නැති. පහත වගුව සහ වෙන් සටහන මෙය පැහැදිලි කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 14ම බැංකු අංශයේ ප්‍රතිව්‍යුහගතකරණය සිදුකර ඇති අතර, 64%ක් පුද්ගලික වත්කම් ප්‍රතිව්‍යුහගත කළද, කිසිවකුත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් පමණක් ඉලක්ක කළේ නැත. ග්‍රෙනාඩා සහ ඝානාව පමණක් ඔවුන්ගේ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා පොදු විශ්‍රාම අරමුදල් ඇතුළත් කළ නමුත් මෙම අරමුදල් වෙනත් ඉලක්ක කිහිපයක් අතර විය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
පළාත් අයවැය 2011 නැගෙනහිර පළාත
පළාත් අයවැය 2011 නැගෙනහිර පළාත
එක් එක් පළාත් සභාව වෙනුවෙන් එහි ආදායම සහ වියදම සඳහා සම්පූර්ණ අනුඛණ්ඩනයක් මෙම ලේඛනය විසින් ඉදිර්පත් කෙරේ. අදාළ පළාත් සභාව යටතේ පවතින ප්‍රධානීන්/වැඩසටහන් හරහා ඉදිරිපත් වී ඇති ඇස්තමේන්තුගත වියදම්ද එමඟින් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
Domestic debt restructure could stoke fresh bankin...
World Bank rules out bridging finance to Sri Lanka...
Government to prune welfare expenditure to tackle...
Worry about the total government expenditure and n...