මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
පෙබරවාරි අවසන් වන විට IMF කැපවීම්වලින් 33%ක් 'ඉටු කිරීමට' ශ්‍රී ලංකාව අසමත් වී ඇත 'ඉටුකර නැති' කැපවීම් බොහෝමයක් ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීමට අදාළය
2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන යටතේ ඉටු කළ යුතු කැපවීම්වලින් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රිසර්ච්හි ‘IMF මීටරයේ’ පෙබරවාරි යාවත්කාලීන කිරීම පෙන්වා දෙයි. වෙරිටේ රිසර්ච් හි 'IMF මීටරය' හෙළිදරව් කරන්නේ ශ්‍රී ලංකාව IMF වැඩසටහන යටතේ ‘ඉටු නොකළ’ කැපවීම්වලින් බොහොමයක් ආණ්ඩුකරණය ඉහළ නැංවීමට අදාළ බවයි. තොරතුරු ප්‍රකාශයට පත් කිරීම (විනිවිදභාවය) සහ ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නීති සම්මත කිරීමට අදාළ කැපවීම් ද මේ අතර තිබේ.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2023 අයවැය
2023 අයවැය
2023 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
2023 අයවැය සාරාංශය
ශ්‍රී ලංකා අයවැය 2023 වැඩි ආදායමක්
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily FT
Verité Research says progress unknown of 2023 Budg...
Verité Research on Wednesday revealed that Budget 2023 proposals to the value of Rs. 43.8 billion or 89% of the funds allocated, the Government was not able to provide information on progress.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily News
Economy witnessed gradual revival in 2023 – CBSL
The Central Bank of Sri Lanka reported a gradual economic revival in 2023, following the country's most severe post-Independence downturn. Th...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Sunday Times
New tax hike hurts high income earners
The Government’s desperate move of increasing income tax to a very high level under the new tax reforms fulfilling one of the commitments for the US$2.9 billion IMF extended fund facility has hit hard the high income earners and professionals below the belt.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2023 අයවැය
Inadequacy of Sri Lanka's budget process
As taxpayers, you fund the national budget. But do you know whether...
Parliamentary Budget Office and Public F...
The recently enacted Public Financial Man...
අයවැය විනිවිදභාවය - රටවල් 125 ක් අතරින්...
ජාතික අයවැය චක්රවල විනිවිදභාවය තක්සේ...
2023 End Year Budget Promises Study: Tra...
The 2023 End Year Budget Promises Assessm...
මහජන මුදල්වලින් 89%ක්ම වෙන් කර තිබූ අයවැ...
2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම ව...
2023 වසරේ ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්ය සාධන...
2023 වසරේ ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්ය සාධනය වැඩිදියුණු කිරීම් සහ පවතින අභියෝගවල මිශ්‍ර...
National Budget Process in 60 Seconds!
The video below describes the National Budget process from planning...
Will the budget's veil of secrecy be lif...
The lack of transparency on the implementation progress of proposals...
Sri Lanka's best kept secret
The lack of fiscal transparency is a key factor that contributed to...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
2014 සිට ඉදිරියට ශ්‍රී ලංකාවේ සංචිතවල සංයුතියේ වෙන...
2022 පෙබරවාරි වන විට වාර්තා වුණු දළ නිල සංචිතය ඇ.ඩො මිලියන 2,311 ක් වූ අතර ඉන් 98% ක් (ඇ.ඩො මිලියන 2,242) මාස 12 ක් තුළ කල් පිරෙන කෙටි කාලීන හුවමාරු ගනුදෙනුවලින් සමන්විත විය.
වැඩිදුර කියවන්න
2023 මාර්තු මස වන විට, ශ්‍රී ලංකාව මෙවර ජාත්‍යන්තර...
ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර තිබෙන සැළසුමෙහි අන්තර්ගත ප්‍රගතිය මැනිය හැකි එකඟතාවලින් 25%ක්, 2023 මාර්තු මාසය අවසාන වන විට සම්පූර්ණ කර ඇති බවත්, නමුත් එක් ප්‍රධාන එකඟතාවක් &n...
වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව 2022 වසරේ රජයේ වියදම් සඳහා මුදල් යෙදවූ...
2022 වර්ෂය සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 4,472 කි. එයින් මුළු ආදායම සහ ප්‍රතිපාදන වලින් ආවරණය කළ හැක්කේ වියදම් වලින් 45% ක් පමණක් වන අතර ඉතිරි 55% ණය ගැනීම් හරහා මූල්‍යනය කර ඇත. 2022 වර්ෂය සඳහා...
වැඩිදුර කියවන්න