මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
සැප්තැම්බර් මාසය වන විට IMF වැඩසටහනේ විනිවිදභාවය මෙතෙක් වාර්තා වූ අඩුම මට්ටමේ විනිවිදභාවයේ ද්විත්ව ඌනතාවයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ 17 වැනි වැඩසටහනේ හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කරන මාර්ගගත වේදිකාවක් වන Verité Research හි IMF මීටරයෙහි නවතම යාවත්කාලීනය පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් අවසානය වන විට අවසන් කිරීමට නියමිත කැපවීම් 71 න් 40 ක් පමණක් ඉටු කර ඇති බවයිි. මාර්තු මාසයේ IMF වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ප්‍රගතිය අතින් මෙන්ම විනිවිදභාවය අතින් මෙතෙක් දකින්නට ලැබුණු දුර්වලම මට්ටම IMF මීටරයේ මෙම සැප්තැම්බර් මස යාවත්කාලීන කිරීමෙන් පෙනෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් කියයි. සැප්තැම්බර් අග වන විට සම්පූර්ණ කිරීමට නියමිත කැපවීම්වලින් 30%ක පමණ තත්ත්වය ‘නොදනී’ මට්ටමේ සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04න් 03ක්ම තවමත් පවතින්නේ ‘ඉටුකර නොමැති’ මට්ටමේ වීම එයට හේතුව යි. IMF වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයේ විනිවිදභාවය දෙආකාරයකින් හීනව යමින් පවතින බව එනම් ‘විනිවිදභාවයේ දිවිත්ව ඌණතාවයක්’, IMF මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමෙන් අනාවරණය අනාවරණය වන තවත් කාරණයකි. මෙම තත්ත්වය, 1. වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පැවතීම සහ 2. සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සදහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත්ව තිබීම, යන ප්‍රධාන ගැටලු දෙක හරහා පෙන්වා දිය හැකිය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
ණය
ණය
රජයේ ණය පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ තොරතුරු අනාවරණය: ශ්‍රී ලංකාවේ ණයෙහි හිමිකරුවන් කවුද?
පහත ප්‍රස්ථාරයෙන් 2022 සැප්තැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය හිමිකම නිරූපණය කෙරේ.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
EconomyNext
India gives US$500mn credit line, hopes to end fue...
India has given effect to the a 500 million US dollar credit line using which Sri Lanka can import oil, as money printed to keep rates low, boosted imports to record levels, triggering forex shortages and made it difficult to import oil.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily News
$250m currency swap: Sri Lanka gets first tranche...
The Central Bank of Bangladesh will lend US$50 million to Sri Lanka this week as part of Bangladesh’s efforts to support the Island nation suffering from a foreign exchange crisis, the Daily Star reported.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
SL gets US $ 150mn ADB loan for COVID-19 vaccine d...
The Asian Development Bank (ADB) and Government of Sri Lanka yesterday signed loan agreements for US $ 150 million under the Asia Pacific Vaccine Access Facility (APVAX) for the procurement of vaccines and other related consumables.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: ණය
Public debt grew more slowly in the firs...
Sri Lanka’s public debt rose at a s...
2024 ජනාධිපති මැතිවරණය: ණය තිරසාරභාවයට ස...
2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ජනාධ...
බැඳුම්කර වංචාවට වසර 9ක්
2015 බැඳුම්කර
Public Debt Increases in Dollar Value Wh...
According to recent data published by the...
Total and primary deficits run in opposi...
The governments primary deficit improved in the first half of 2023 c...
Sri Lanka in the top 10 countries with t...
According to data from the World Bank Dat...
2022 වසරේ පොලී ගෙවීම් වඩාත් සැලකිය යුතු...
2022 වසරේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද...
ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ තොරතුරු අනාවරණය:...
පහත ප්‍රස්ථාරයෙන් 2022 සැප්තැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය හිමිකම නිරූපණය කෙරේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම
අඛණ්ඩ අර්බුදයෙන් ගොඩ ඒමේ අභියෝගයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී. මෙම පසුබිම් සටහන පෙන්වා දෙන්නේ...
page
1
of
4
‹
1
2
3
4
›
වීශේෂාංග
2014 සිට ඉදිරියට ශ්‍රී ලංකාවේ සංචිතවල සංයුතියේ වෙන...
2022 පෙබරවාරි වන විට වාර්තා වුණු දළ නිල සංචිතය ඇ.ඩො මිලියන 2,311 ක් වූ අතර ඉන් 98% ක් (ඇ.ඩො මිලියන 2,242) මාස 12 ක් තුළ කල් පිරෙන කෙටි කාලීන හුවමාරු ගනුදෙනුවලින් සමන්විත විය.
වැඩිදුර කියවන්න
Tax revenue misses IMF target in 1st quarter!
According to the 2022 Annual Report from the Ministry of Finance, tax revenue for the first quarter of 2023 experienced a surge of 56%, amounting to LKR 578 billion. This was a increase from the LKR 370 billion collected during the same peri...
වැඩිදුර කියවන්න
අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය: අයවැය 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු වලට සාපේක්ෂව 2024 අයවැය තුළ, 2023 දී වැඩි සංකෝචනයක් සහ 2024 දී ඉහළ වර්ධනයක් අපේක්ශා කරයි.
වැඩිදුර කියවන්න