රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2024 ජනාධිපති මැතිවරණය: ණය තිරසාරභාවයට සම්බන්ධ ප්‍රතිපත්ති යෝජනා

2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ,   ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට සැලකිය යුතු ලෙස බලපාන යෝජනා කිහිපයක් ඇතුලත් වේ.  

වියදම් වැඩි කිරීමේ සහ ආදායම් අඩු කිරීමේ යෝජනා, ණය මට්ටම් සඳහා අහිතකර  ලෙස බලපාන අතර, අනිත් අතින්,  ආදායම් වැඩි කිරීමේ සහ වියදම් අඩු කිරීමේ යෝජනා මේ සඳහා හිතකර ලෙස බලපායි. 

ප්‍රධාන අපේක්ශකයන් තිදෙනා විසින් ඉදිරිපත් කර ඇති, ආදායම් ඉහල නැංවීමේ යෝජනා

ප්‍රධාන අපේක්ශකයන් තිදෙනා විසින් ඉදිරිපත් කර ඇති, ආදායම් අඩුවීමට බලපෑ හැකි යෝජනා

ප්‍රධාන අපේක්ශකයන් තිදෙනා විසින් ඉදිරිපත් කර ඇති, විවිධ ක්ෂේත්‍රවල වියදම් වැඩි කිරීමේ යෝජනා 

ප්‍රධාන අපේක්ශකයන් තිදෙනාගේ සියලු යෝජනා සැසදීමට හා වැඩි විස්තර දැනගැනීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශන සංසන්දකය වෙත පිවිසෙන්න 

2024-09-13
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න