මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2025 අතුරු සම්මත ගිණුම: ප්‍රතිපාදන වැඩියෙන්ම ලැබුණු අමාත්‍යාංශ මොනවා ද?
දෙසැම්බර් 6 වැනි දින, පාර්ලිමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා වන අතුරු සම්මත ගිණුම (vote on account) ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි. 2025 වසරේ මුල් මාස හතර තුළ රජයේ වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙමගින් වෙන් කරන ලදි. 2025 සඳහා වන අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 220 ක් වූ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට හිමි වී ඇත. මින් රුපියල් බිලියන 203 ක් වැනි සැලකිය යුතු කොටසක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත. 2024 වර්ෂයේදී වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබුණේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1,077 ක් හිමි විය. 2025 වර්ෂයේ අතුරු සම්මත ගිණුම මගින් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් හිමි වී තිබූ අමාත්‍යාංශ 8 සඳහා මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් 92% ක් වෙන් වී ඇත. මේ අතුරින්, රුපියල් බිලියන 196 ක් වන දෙවනුවට වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට හිමි වී ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය (රු. බිලියන 186) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය (රු. බිලියන 162) වැනි අනෙකුත් ප්‍රධාන අමාත්‍යාංශවලට ද සැලකිය යුතු ලෙස විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
සේවක අර්ථසාධක අරමුදල
සේවක අර්ථසාධක අරමුදල
The Employee Provident Fund (EPF) is Sri Lanka's largest superannuation fund. It was established under the Act No. 15 of 1958.
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශේෂීත්වය
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය එහි ක්‍රමවේදය තුළ කැපී පෙනේ. සැලකිය යුතු ලෙස, විශ්‍රාම අරමුදල් සහ මහ බැංකව සතුු හෝල්ඩින්ග්ස් ප්‍රතිව්‍යුහගත කිරීම මත කේන්ද්‍රගත වී ඇත. 1998 සිට...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Economic uncertainty perception dragged EPF into n...
Data from the Central Bank showed that in 2023 the EPF net contribution recorded a negative value of Rs. 5.3 billion, which is a 116 percent contraction from the Rs. 31 .6 billion recorded in 2022....
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka’s EPF net contributions turn negative in...
Net contributions to Sri Lanka's Employees Provident Fund (EPF) turned negative in 2023, with refunds exceeding contributions for the first time. Demographic shifts, increased governme...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka to pay 13.0-pct return to EPF holders fo...
EPF members will receive a 13% return on their contributions in 2023, exceeding the usual rate. Sri Lanka has achieved stable monetary conditions since September 2022, which bodes well for...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: සේවක අර්ථසාධක අරමුදල
Forensic audit revealed LKR 10 bn loss t...
The Presidential Commission of Inquiry th...
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කි...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR)...
The EPF is the Single Largest Holder of...
On June 28, 2023, the Sri Lankan governme...
වීශේෂාංග
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධ...
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා...
වැඩිදුර කියවන්න
2022 වසරේ බදු සහන ලබා දීමෙන් ආණ්ඩුව අහිමි
2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන...
වැඩිදුර කියවන්න
Government revenue set to rise by LKR 922 billion...
VAT revenue is projected to rise by LKR 305 billion in 2025, driving one-third of the total increase in government revenue. It is the single largest revenue source, contributing 32 percent of the government’s total revenue. Of this, LK...
වැඩිදුර කියවන්න