මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැය කරනු ලබන දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනුව, දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දරන වියදම් සැලකූ විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලැයිස්තුවේ පහළම ස්ථානයයි. මීට හාත්පසින් වෙනස් අයුරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයක් පොදු අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන අතර ආකර්ෂණීය ලෙස ඒ සඳහා සියයට 8ක් වෙන් කරන භූතානය කලාපයේ මුල් තැන ගනී. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ෂේත්රයට අදාළ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2 ත් අතර නොවෙනස්ව තිබී ඇති අතර අනෙකුත් බොහෝ දකුණු ආසියාතික රටවල් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම ක්‍රමානුකූලව වැඩි කර ඇත. අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ශක්තිමත් ප්‍රතිඵල අත් කර ගෙන තිබුණ ද, විශේෂයෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් පවතින බව පෙනෙන්නට තිබේ. මානව ප්රාග්ධනය ගොඩනැඟීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමත් ආර්ථික වර්ධනයත් සිදු වන අතර අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බොහෝ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වේ. සීමිත රාජ්‍ය ආදායම සහ වියදම් සීමාවන් හේතුවෙන්, අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීමේදී රජය විසින් වෙනත් අංශ සඳහා වෙන් කර ඇති අරමුදල් අධ්‍යාපන ක්ෂේත්රය වෙත යොමු කර තම අවශ්‍යතාවන්ට ලබා දිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය විය හැක. 2024 අයවැය මගින් එක් එක් ක්ෂේත්රය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔබට මෙතැනින් ලබා ගත හැක. එම විස්තර කියවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා රජයට වියදම් කපා හැරිය හැකි යැයි ඔබ විශ්වාස කරන ක්ෂේත්‍ර මොනවා ද යන්න පිළිබඳව ඔබේ අදහස් කමෙන්ටු ඔස්සේ අප සමඟ බෙදා ගන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
නාගරික සංවර්ධනය සහ නිවාස
නාගරික සංවර්ධනය සහ නිවාස
නාගරික සංවර්ධනය සහ නිවාස සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
The Cost of a Kevili Table in 2023
This Avurudu, the cost of preparing a Kevili table has risen by 2.4 times since 2019. The basket of items one would usually find at Kevili table vary between households. Public Finance.lk used the following: Kokis...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Sunday Times
Mega projects in crisis: More than 300 contracts s...
Over 300 contracts related to 35 mega projects were suspended last year. 37 projects showed no physical progress in the last quarter of 2023.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: නාගරික සංවර්ධනය සහ නිවාස
2024 දී අවුරුදු කැවිලි මේසයක වියදම
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්&...
The Cost of a Kevili Table in 2023
This Avurudu, the cost of preparing a Kevili table has risen by 2.4...
නාගරික සංවර්ධන හා නිවාස අංශයට අදාළව ලබා...
ජාතික ප්‍රත...
Budget 2021: Urban Development & Housing...
Today (2nd December 2020) is the 2021 Budget Debate for the Ministry of Urban Dev...
වීශේෂාංග
Wanted: An Authentic Minister of Finance - Sri Lan...
This article was compiled by Professor Mick Moore. Professor Mick Moore is a political economist and Professorial Fellow at the Institute of Development St...
වැඩිදුර කියවන්න
2025 Vote on Account’s revenue gains may fall shor...
On 6 December, Parliament approved the 2025 Vote on Account, allocating funds for the first four months of the year. To understand what a Vote on Account entails, read our blog
වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන ක්ෂේත්රය, ඇමරිකාවේ න...
අප්‍රේල් 02 වන දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව එරටට අපනයනය කරන භාණ්ඩ මත අමතර සියයට 44 ක තීරු බදු පැනවීය. මෙම අපනයනවලින් සියයට 64 ක් ඇඟලුම් කර්මාන්තය හරහා සිදු කෙරෙන අතර - 2023 දී එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 කට ආසන්න වුණි. මෙම අ...
වැඩිදුර කියවන්න