නිදහස් හා විවෘත ප්‍රවේශය
1950 සිට 2020 දක්වා දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය කොපමණ මට්ටම්වලින් පැවතුනි ද, යන්න මෙම ප්‍රස්තාරයෙන් පෙන්වයි. යම් වසරකට අදාළව ණය සහ දළ දේශීය නිශ්පාදිතය අතර අනුපාතිකය දැනගැනීමට එය මතට කර්සරය ගෙන යන්න.