නිදහස් හා විවෘත ප්‍රවේශය
කොවිඩ් වසංගතය පාලනය කිරීමට සහ අනෙකුත් හදිසි අවශ්‍යතා සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුව ජුනි 23වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙය දැනට පවතින අයවැය වියදම සහ අයවැය හිඟය රුපියල් බිලියන 200කින් වර්ධනයට වීමට හේතු වනු ඇත.