මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
රජය පරිපූරක අයවැය මගින් නව වියදම් සහ සහන හඳුන්වා දෙයි
2024 දෙසැම්බර් 05 වන දින රජය විසින් අදාළ වර්ෂය සඳහා රුපියල් බිලියන 219.4 ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලද අතර එය 2024 වර්ෂය සඳහා වන අයවැයට ඇතුළත් නොවීය. පරිපූරක ප්‍රතිපාදන සාමාන්‍යයෙන් හඳුන්වා දෙනු ලබන්නේ අනපේක්ෂිත හදිසි වියදම් පියවා ගැනීමට හෝ පවතින අයවැය ප්‍රතිපාදන නැවත වර්ග කිරීම සඳහා ය. අතිරේක වියදම් තිබියදීත්, රජය 2024 අයවැයෙන් නියම කර ඇති වියදම් සහ ණය සීමාවන් තුළ රැඳී සිටින බවට සහතික වී තිබේ. මෙම අරමුදල්වලින් සැලකිය යුතු කොටසක් එනම් රුපියල් බිලියන 188.9 ක් (86%) රජයේ සම්පත් තුළින් ම ලැබෙන අතර ඉතිරි රුපියල් බිලියන 30.5 (14%) විදේශීය ආයතන විසින් සපයනු ලද අරමුදල් වේ. ඉන් රුපියල් බිලියන 130 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ණය සඳහා පොලී සහනාධාර පියවීම සඳහා වෙන් කර ඇත. රජයට අනුව, මෙම ප්‍රතිපාදන, CPC හි ණය පප්රතිව්යුහගත කිරීම මගින් බලපෑමට ලක් වූ බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම සඳහා භාවිතා කරන ලද පෙර දැරූ රුපියල් බිලියන 450 සිට පොලී අලාභ සංරචකයේ ප්රතිවර්ගීකරණයක් නියෝජනය කරයි. ප්‍රදර්ශක අංක 1: වෙන් කර ඇති නියෝජිතායතනය ඇතුළු ඒවා ට අයත් සියලු පරිපූරක ප්‍රතිපාදන පිළිබඳ විස්තර. # පරිපූරක වෙන් කිරීම නියෝජිතායතනය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) 1 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පොලී සහනාධාර ගෙවීම සඳහා රජය සතු ව්‍යවසායන් වෙත ලබා දෙන ප්‍රතිපාදන රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව 130,000 2 ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් සඳහා අමතර පොලී පිරිවැය පියවා ගැනීම සඳහා බැංකුවලට සහය වීම. සංවර්ධන මූල් ය දෙපාර්තමේන්තුව 32,641 3 රුපියල ශක්තිමත් වීම නිසා ඩොලර් ගිණුම්වල විනිමය පාඩු පියවා ගැනීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 18,000 4 ජපානය විසින් පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය අංශය සඳහා අවශ්‍ය ඉන්ධන සහ රේගු බදු ගෙවීම් සෞඛ්‍ය අමාත්‍යාංශය 10,826 5 පාසල් නිල ඇඳුම් රෙදිවල පිරිවැය ආවරණය කිරීම සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද ප්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යාංශය 9,829 6 ගුවන් යානා දෙකක වටිනාකමට අදාළව සහ ඒ හා සම්බන්ධ බදු ආවරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ගුවන් හමුදාවට ලබාදුන් ප්‍රතිපාදන ශ්‍රී ලංකා ගුවන් හමුදාව 8,331 7 ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන උපදේශක ගෙවීම් ප්‍රතිපූරණය කිරීම සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට ලබා දීම. මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය 3,213 8 සිසුන්ගේ පාසල් පෝෂණ වැඩසටහනේ දෛනික දීමනාව රුපියල් 85 සිට රුපියල් 110 දක්වා වැඩි කිරීම. අධ්‍යාපන අමාත්‍යාංශය 1,800 9 උතුරු සහ නැගෙනහිර සුළු පරිමාණ ධීවරයන්ට චීනයෙන් ලබා දුන් ආධාර මගින් සහය වීම ධීවර අමාත්‍යාංශය 1,533 10 විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් දීමනා වැඩි කිරීම. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු 1,400 11 ඉහළ යන ආහාර මිළ සහ බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව වැඩිවීම සඳහා පිළියම් යෙදීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1,400 12 ස්වාභාවික ආපදා වලින් හානියට පත් දේපළ ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ වන්දි ගෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වැඩි කිරීම. ආරක්ෂක අමාත්‍යාංශය 400 එකතුව 219,373

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
වියදම
වියදම
රජයේ වියදම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
2023 වසරේ ආරක්ෂක අංශයේ වැටුප්, සමස්ථ රාජ්‍ය අංශයේ වැටුපෙන් අඩකට ආසන්නය
2023 අයවැය ඇස්තමේන්තුවලට අනුව රජයේ සමස්ත
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Morning
Inflation edges up marginally in April
The overall rate of inflation rose to 2.7% in April 2024, up from 2.5% in March 2024. Food inflation decreased to 3.3% in April 2024, down from 5.0% in March 2024.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Senior citizens’ bank interest income below Rs.100...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Govt. grants monthly allowance to State officials...
With 5,533 State-owned vehicles not in running condition, the government has granted a monthly allowance to 8,500 senior officials in State institutions for using their private vehicles for official purposes.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: වියදම
2025 වර්ෂයේ අලුත් අවුරුදු කැවිලි මේසයේ ව...
2025 වර්ෂයේදී සිංහල හා දෙමළ අලුත් අ...
Tax concessions account for half of the...
All sorts of tax concessions (reported as...
රජය පරිපූරක අයවැය මගින් නව වියදම් සහ සහන...
2024 දෙසැම්බර් 05 වන දින රජය විසින් අදාළ...
මැතිවරණයට වෙන් කර ඇති මුදල් වියදම් වන්නේ...
මහ මැතිවරණය පැවැත්වෙන දිනය අත ළඟ වන අතර ඒ...
පාර්ලිමේන්තුවට යන වියදම කොයි වගේ ද?
පාර්ලිමේන්තුවට අදාළ විස්තරාත්මක දත්ත ලබා...
මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල විස...
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 9&...
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ ප්‍රාථමික...
මෑතකදී සම්මත කර ගන්නා ලද ආර්ථික පරිවර්තන...
2023 අයවැය කාර්ය සාධනය: වියදම් සීමාව රුප...
2024 මැයි මස 31 වන දින නිකුත් කරන ලද මුදල...
2023 රජයේ වියදම් ඉහළ යාම පොලී ගෙවීම් වැඩ...
2023 දී රජයේ වියදම් 20% කින් ඉහළ ගොස් ඇති...
page
1
of
7
‹
1
2
...
1
...
6
7
›
වීශේෂාංග
The Cost of a Kevili Table in 2023
This Avurudu, the cost of preparing a Kevili table has risen by 2.4 times since 2019. The basket of items one would usually find at Kevili table vary between households. Public Finance.lk used the following: Kokis...
වැඩිදුර කියවන්න
Total and primary deficits run in opposite directi...
The governments primary deficit improved in the first half of 2023 compared to the corresponding period in 2022, while the budget deficit worsened increasing from LKR -903 Bn to LKR -1,243 Bn which implies a significant 93 percent increase an interest payments. Revenu...
වැඩිදුර කියවන්න
2022 වසරේ බදු සහන ලබා දීමෙන් ආණ්ඩුව අහිමි
2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන...
වැඩිදුර කියවන්න