රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්ෂය වීමට එකම හේතුව කොවිඩ්-19 වසංගතය ද?

ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන1,579 දක්වා පහත වැටි ඇත. 

වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ කලාපීය රටවල හා සසඳන විට, එසේ සංචිතවල පහත වැටීම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් වන අතර, ආසියාතික රටවල සංචිතවල වැඩිවීමක් දක්නට ලැබේ.

මූලාශ්‍ර: 

ශ්‍රී ලංකාව  ශ්‍රී ලංකා මහ බැංකුව
බංග්ලාදේශය  සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ් බංග්ලාදේශ් 
ඉන්දියාව  රිසර්ව් බෑන්ක් ඔෆ් ඉන්දියා
භූතානය  රෝයල් මොනිටරි අතෝරිටි ඔෆ් භූතාන් 
පාකිස්තානය  ස්ටේට් බෑන්ක් ඔෆ් පාකිස්තාන් 
පිලිපීනය සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ් පිලිපීන්ස් 
මැලේසියාව  සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ් මැලේෂියා 
ඉන්දුනීසියාව  සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ් ඉන්දුනීසියා
තායිලන්තය  බෑන්ක් ඔෆ් තායිලන්ඩ් 
මාලදිවයින මොනිටරි අතෝරිටි මෝල්ඩිව්ස් 
නේපාලය සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ් නේපෝල්l
2022-03-10
2 අදහස්
Good
W.a.sudarma keerthi.
03 Jul 2022
பிரான்ஸ் செல்ல வேண்டும்
நந்துஜன்
09 May 2024
ඔබේ අදහස් දක්වන්න