නිදහස් හා විවෘත ප්‍රවේශය
2020, මාර්තු මස 23 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කෝවිඩ් - 19 සෞඛ්‍යසේවා හා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටුවන ලදි. ඉන් අනතුරුව මේ දක්වා එම අරමුදල රු බිලියින 1 ක් ඉක්මවා ඇත. මේ එම අරමුදල පිළිබඳ දළ සටහනකි.