නිදහස් හා විවෘත ප්‍රවේශය
ශ්‍රී ලංකාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැයෙහි රජයේ ආදායම සම්බන්ධයෙන් විශාල අධිඇස්තමේන්තු ඇතුළත්ව තිබිණි.
විවිධ ආදායම් මූලාශ්‍ර සඳහා වූ අධිඇස්තමේන්තුවල අනුඛණ්ඩණයක් සඳහා පහත සටහන බලන්න. එකී සෑම මූලාශ්‍රයක් සඳහාම මෙම වසරේ අයවැය තුළ අධිඇස්තමේන්තු ඇතුළත් කර තිබිණි.