මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව IMF වැඩසටහන සාර්ථක කර ගැනීමට නියමිතව තිබුණේ ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීමෙනි. එහෙම වෙයිද?
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වෙනි ණය වාරිකයට එම අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇත. නමුත්, ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරබයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටී. වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2023 දෙසැම්බර් මාසයේ අලුත් කරන ලද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ 2024 මැයි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබූ කැපවීම්වලින් 25%ක් සහතික ලෙස ඉටුකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත. එසේ ඉටුකළ යුතුව තිබූ කැපවීම් 63න්, 32ක් ඉටුකළ ලෙසත්, 16ක් ඉටුකර නැති ලෙසත්, 15ක් නොදනී ලෙසත්, IMF මීටරය වර්ග කර ඇත. නොදනී යන්නේ අර්ථය අදාළ කැපවීමේ ප්‍රගතිය තහවුරු කිරීමට අවශ්‍ය දත්ත සහ තොරතුරු නොමැත යන්න වේ. ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත්වන බව පෙනී යන්නේ ඉටු නොකළ කැපවීම් 16 කෙරේ අවධානය යොමුකළ විටය. මෙම කැපවීම් 16න්, 7ක් මුල්‍ය කළමණාකරනයටත්, 6ක් මුල්‍ය විනිවිදභාවයටත්, 3ක් දූෂණ මර්දන ක්රියාමාර්ගවලටත්, අදාළ වේ. රටේ වර්තමාන ආර්ථික අර්බුදයට මූලිකම හේතූන් ලෙස නිශ්චිත ලෙසම හදුනාගෙන ඇත්තේ් විනිවිදභාවයේ, කළමණාකරනයේ සහ දූෂණ මර්දන කටයුතුවල ඇති දුර්වලතාය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙන් එම දුර්වලතාවලට පිළියම් ඉදිරිපත්ව ඇතත්, ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත්තේ ද, එම එකගවූ අයුරින් පිළියම් නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට වේ. ණය මුදලේ දෙවනි වාරිකය ලබාගන්නා අවස්ථාවේ ඉටුකර නොතිබූ කැපවීම් බොහෝමයක් ද, විනිවිදභාවයට සහ දූෂණ මර්දනයට අදාළ ඒවා වුණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නායකත්වයෙන් සිදුකෙරුණු සහ 2023 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරුණු ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව, IMF මැදිහත්වීමෙන් ආසියාතික රටක සිදුකෙරුණු එවැනි පළමු ඇගයීම වේ. එම ඇගයීමේ නිරීක්ෂණයන් සහ නිර්දේශයන්, මෙරට සිවිල් සමාජය මැදිහත්වී වෙනම සම්පාදනය කර ප්‍රකාශයට පත්කළ ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාවේ අන්තර්ගතය හා බොහෝ දුරට සමානය. සියලුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වර්තමාන 17 වැනි IMF ණය වැඩසටහන යටතේ දූෂණයෙන් සහ අයහපත් ආණ්ඩුකරණයෙන් පැසවා තිබුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යාධියට නිසි පිළියම් ලැබෙනු ඇත බව වුවත්, ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ඉටුකර නැති ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවයි. ඒ වෙනුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැඩි අවධානයක් යොමුකර ඇති සාමාන්‍ය මූල්‍ය අවශ්‍යතා මීට පෙර පැවති IMF වැඩසටහන් 16හි ද, පැවතිණ. වර්තමාන වැඩසටහන ඒවායින් වෙනස් වන්නේ විනිවිදභාවය වර්ධනය කිරීමට සහ දූෂණ මර්දන කටයුතුවලට අදාළ අර්ථවත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම කෙරේ ඉන් අවධානය යොමුකර ඇති බැවිනි. මෙම ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ අත්තිවාරම නොවන්නේ නම් එය රටට අත්හැරුණු අවස්ථාවක් වනු ඇත. එවන් තත්ත්වයක, එක් IMF වැඩසටහනක් අවසන් කර වසර 5කින් තවත් වැඩසටහනකට පිවිසෙන ශ්‍රී ලංකාවේ වර්තමාන චක්‍රය අදින් - අනාගතයටත් යනු ඇත.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2021 අයවැය
2021 අයවැය
2021 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Governement to borrow additional LKR 400 Bn for de...
The Cabinet of Ministers cleared a request to increase the government’s credit limit by further Rs.400 billion to Rs.3.39 trillion for 2021, under Appropriation Act No. 7 of 2020, to meet the pandemic-related additional expenditu...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
economynext
Sri Lanka budget deficit 4.7-pct of GDP up to June...
Sri Lanka’s budget deficit for the six months to June 2021 was 781 billion rupees, up 6 percent from a year earlier, or 4.7 percent of projected gross domestic product, data shows, though outstanding debt was accelerating at a faster p...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: 2021 අයවැය
ශ්‍රී ලංකා රජය සිය අර්බුද ප්‍රතිචාර ප්‍ර...
විමසුමට ලක්කර ඇති යෝජනා 15 සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු, වගකිව යුතු ආයතන මොනවාද සහ වෙනත් ආනාවරණයන්...
ශ්‍රී ලංකාවේ අයවැය තුළ පවතින ස්ත්‍රී පුර...
ස්ත්‍රී පුරුෂ සමාජභාවී අයවැයකරණයකට මුලපුරමින්, කාන්තාවන් සහ පුරුෂයන් අතර පවතින පරතරය අවම කිරී...
2020 සිට 2021 වන විට රජයේ අයවැය හිඟය රුප...
2021
අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට 2021 අ...
2021 අයවැය පිළිබඳ ප්‍රසිද්ධ වාර්තාව: විය...
මෙම වාර්තාව, ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳව පළ කරන ලද වා...
අයවැය 2021 සමාලෝචනය - 2 කොටස: අයවැය ඉලක්...
Executive Director Nishan de Mel and Rese...
Summary of 2021 Budget (Approved)
The Sri Lanka...
2021 අයවැයෙහි ඇතුළත් අධි-සුබවාදී ඇස්තමේන...
ශ්‍රී ලංක...
මධ්‍යම ආණ්ඩුවේ ණය දේශීය නිෂ්පාදිතයේ ප්‍ර...
ශී‍්‍ර ලංකාවේ ණය සහ දළ දේශීය නිශ්පාදිතය අතර අනුපාතය ගැන අප දන්...
page
1
of
3
‹
1
2
3
›
වීශේෂාංග
Sri Lanka Met 38 IMF Commitments and Failed 8 by e...
අගෝස්තු මාසය අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 17 වැනි වැඩසටහන යටතේ සපුරාලීමට නියමිතව තිබූ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 57න් 38ක් ශ්‍රී ලංකාව විසින් ‘ඉටුකර’ ඇති බව වෙරිටේ රිසර්ච් පවසයි.
වැඩිදුර කියවන්න
Why Tracking the IMF Programme Implementation is o...
This article was compiled by Dr. Nishan de Mel and Raj Prabu Rajakulendran. Dr. Nishan de Mel is the Executive Director of Verité Research and an ec...
වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව: දකුණු ආසියාවේ අනෙක් රටවලට සාපේක්ශව පස...
Sri Lanka the only South Asian nation to not blacklist corrupt contractors: Verité Research
වැඩිදුර කියවන්න