ශ්‍රී ලංකාවේ මුළු මධ්‍යම රජයේ ණය වලින් 40% ක් පමණ විදේශ ණය හිමියන්ට ගෙවිය යුතු ණය වන අතර මේවා ද්විපාර්ශ්වික ණය, බහුපාර්ශ්වික ණය සහ මූල්‍ය වෙළඳපොළවල් වශයෙන් වර්ගීකරණය වේ. 2020 වසර අවසන් වන විට, නොපියවා ඉතිරිව අති විදේශ ණය හිමිකාරත්වය අනුව බෙදී ගොස් ඇති ආකාරය ඉහත රුප සටහනෙන් පෙන්වා දී ඇත.
ණය පිළිබඳ සවිස්තරාත්මක වර්ගීකරණය පහත සඳහන් කර ඇත.
හිමිකරු |
ණය වටිනාකම (රුපියල් මිලියන) |
දායක වී ඇති ප්‍රතිශතය |
බහුපාර්ශ්වීය |
1,601,482 |
23% |
ආසියානු සංවර්ධන බැංකුව |
865,457 |
13% |
ජාත්‍යන්තර සංවර්ධන සංගමය |
593,238 |
9% |
ඩෙන්මාර්කය සංවර්ධන ජාත්‍යන්තර අරමුදල |
32,153 |
0% |
වෙනත් |
110,634 |
2% |
ද්විපාර්ශ්වික |
1,162,973 |
17% |
ජපානය |
659,260 |
10% |
ඉන්දියාව |
146,530 |
2% |
චීනය |
124,665 |
2% |
වෙනත් |
232,518 |
3% |
මූල්‍ය වෙළඳපොල |
4,110,181 |
60% |
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර |
2,619,035 |
38% |
චීන ආනයන අපනයන බැංකුව |
528,403 |
8% |
විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් |
279,612 |
4% |
වෙනත් |
683,131 |
10% |
|
|
|
සම්පූර්ණ ණය |
6,874,636 |
100% |