නිදහස් හා විවෘත ප්‍රවේශය
සමතත්ත්වයේ පවතින රටවල් සහ සමස්තයක් ලෙස ගෝලීය තත්ත්වයන් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව වීසින් මහජන සෞඛ්‍ය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ වර්ධනය නොවීම/අඩු වීම සිදු වී ඇත. මහජන සෞඛ්‍ය කෙරෙහි ප්‍රමාණවත් අයුරින් ආයෝජනය කිරීම තුළින් කෝවිඩ්-19 වසංගතය වැනි වර්තමානයේ වර්ධනය වන අභියෝගවලට වඩා හොඳින් මුහුණ දීමට හැකි වනු ඇත.