නිදහස් හා විවෘත ප්‍රවේශය
2007 වසර වන විට, ශ්‍රී ලංකාවට ලැබී තිබූ බහුතරයක් විදේශ ණය, සහන විදේශ ණය විය.
කෙසේවුවත්, මෙම තත්ත්වය 2018 වසරේ දී, වෙනස් විය. එම වසර වන විට, වානිජ ණය, ශ්‍රී ලංකාවේ විදේශ ණය බරෙහි විශාලතම කොටස්කරුවා බවට පත්ව සිටියේ ය.
මෙහි දැක්වෙන්නේ, කාලයත් සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය වල සංයුතිය, වෙනස්ව ඇති ආකාරය සජීවීකරණයක් ලෙස ඉදිරිපත් කිරීමකි.