මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුරක්ෂිත කර ගැනීමට කොපමණ කාලයක් ගත කළාද?
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘකාවක් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළඹීම ප්‍රමාද වීම ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර කනස්සල්ලට හේතු වේ. 2009 වසරේ සිට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූ අනෙකුත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාව සඳහා වූ නිලධාරී මට්ටමේ එකඟතාව සහ මණ්ඩල මට්ටමේ ගිවිසුම අතර ගත වූ කාලය පිලිබඳ මෙම ඉන්ෆොග්රෆිකයෙන් අපි බලමු. ගිවිසුම් දෙක අතර දින 200 ක පරතරයක් ඇතිව, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බෙහෙවින් ප්‍රමාද වී ඇති බව ප්‍රසිද්ධියේ පවතින තොරතුරු දෙස බැලූ විට අපට පෙනී ගියේය. මෙම ප්‍රමාදය රටේ ආර්ථිකයට මෙන්ම අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍යකරණයට ප්‍රවේශ වීමේ හැකියාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. වැඩි විස්තර සහ විදසුන් සඳහා පහත ඇති ඉන්ෆොග්රෆිකය බලන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය හා ජල සැපයුම සම්බන්ධ රාජ්‍ය මූල්‍ය ගැටළු පිලිබඳ මෑත කාලීන ප්රවණතා.
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තුව කලාපයේ රටවලට වඩා 2.5 – 3 ගුණයකින් වැඩියි!
Sri Lankans pay 2.5 to 3 times more for electricity than South Asian neighbours In 2023, Sri Lanka revised its electricity charges three times in Febru...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
PUCSL will announce tariff revisions after Februar...
Power and Energy Minister Kanchana Wijesekera announced that the Public Utilities Commission of Sri Lanka (PUCSL) is responsible for deciding on electricity tariff revisions and will determine the date for the next adjustment after collectin...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Electricity Bills to go up from Jan. -Minister con...
"There should be a definite increase in electricity tariffs beginning in January in order to purchase the required coal shipments for the month." Kanchana Wijesekara, Minister of Power and Energy stated.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
CPC records whopping Rs.45bn loss for January-Apri...
The Ceylon Petroleum Corporation (CPC) reported a net loss of Rs.45 billion during the first four months through April 2021, and the subject Minister had said the losses mounted to Rs.57 billion by May.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: බලශක්තිය සහ ජල සැපයුම
Petrol and Diesel vs. fuel price formula...
Following the monthly fuel price revision...
මෑතකදී සිදු වූ මිල අඩු කිරීමෙන් පසු 92 ඔ...
2024 මැයි 31 වන දින ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන ලදී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි...
Sri Lankans pay 2.5 to 3 times mo...
මාසික විදුලි පරිභෝජනය සඳහා ගාස්තු වෙනස්...
විදුලි ගාස්තු මුලින් සංශෝධනය කරන ලද්දේ 2022 අගෝස්තු මාසයේදී වන අතර එය...
ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහ...
තම පුරවැසියන්ට අවම මට්ටමින් මූලික පානීය ජ...
A closer look into the Ceylon Electricit...
The electricity sector in Sri Lanka is la...
Prices of Fuel Across Regional Emerging...
The prices of 92 Octane petrol has remain...
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල්වල සිල්ලර...
පහත දැක්වෙන වගුවේ ඔක්ටේන් 92 පෙට්‍රල්...
Expenditure on the Energy & Water Supply...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
2014 සිට ඉදිරියට ශ්‍රී ලංකාවේ සංචිතවල සංයුතියේ වෙන...
2022 පෙබරවාරි වන විට වාර්තා වුණු දළ නිල සංචිතය ඇ.ඩො මිලියන 2,311 ක් වූ අතර ඉන් 98% ක් (ඇ.ඩො මිලියන 2,242) මාස 12 ක් තුළ කල් පිරෙන කෙටි කාලීන හුවමාරු ගනුදෙනුවලින් සමන්විත විය.
වැඩිදුර කියවන්න
Backwards in blacklisting: Enabling corruption in...
Subhashini Abeysinghe is a Research Director at Verité Research and an economist specializing in international trade. Subhashini has worked for the Ceylon Chamber of Commerce (CCC) for nearly 10 year...
වැඩිදුර කියවන්න
Sanitary Napkins: Subjected to Unreasonably High T...
The total tax burden on Sanitary napkins is 47.1%, this is significantly higher than the tax burden of selected non-essentials items, gold jewelry, raw silk, golf clubs and golf balls and military artill...
වැඩිදුර කියවන්න