මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2025 අතුරු සම්මත ගිණුම: ප්‍රතිපාදන වැඩියෙන්ම ලැබුණු අමාත්‍යාංශ මොනවා ද?
දෙසැම්බර් 6 වැනි දින, පාර්ලිමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා වන අතුරු සම්මත ගිණුම (vote on account) ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි. 2025 වසරේ මුල් මාස හතර තුළ රජයේ වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙමගින් වෙන් කරන ලදි. 2025 සඳහා වන අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 220 ක් වූ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට හිමි වී ඇත. මින් රුපියල් බිලියන 203 ක් වැනි සැලකිය යුතු කොටසක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත. 2024 වර්ෂයේදී වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබුණේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1,077 ක් හිමි විය. 2025 වර්ෂයේ අතුරු සම්මත ගිණුම මගින් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් හිමි වී තිබූ අමාත්‍යාංශ 8 සඳහා මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් 92% ක් වෙන් වී ඇත. මේ අතුරින්, රුපියල් බිලියන 196 ක් වන දෙවනුවට වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට හිමි වී ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය (රු. බිලියන 186) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය (රු. බිලියන 162) වැනි අනෙකුත් ප්‍රධාන අමාත්‍යාංශවලට ද සැලකිය යුතු ලෙස විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
වියදම
වියදම
රජයේ වියදම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
රජය පරිපූරක අයවැය මගින් නව වියදම් සහ සහන හඳුන්වා දෙයි
2024 දෙසැම්බර් 05 වන දින රජය විසින් අදාළ වර්ෂය සඳහා රුපියල් බිලියන 219.4 ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලද අතර එය 2024 වර්ෂය සඳහා වන අයවැයට ඇතුළත් නොවීය. පරිපූරක ප්‍රතිපාදන සාමාන්‍යයෙන් හඳුන්වා දෙනු ලබන්නේ අනපේක්ෂිත හදිසි වියදම් ප...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily FT
Salary increase for striking public servants would...
The salary demands of striking public servants would require increasing the VAT from the current 18% to between 20%-23%, which is not viable. This highlights the significant fiscal challenge and the necessity for sustainable...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Ceylon Today
Rs 100M for Muthurajawela Conservation
The Ministry of Environment has allocated Rs 100 million for 2022 to the conservation programme of the Muthurajawela wetland. The Muthurajawela wetland covers an area of 6,236 hectares, including 3,168 hectares up to the Negombo Lagoon and 3...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Sunday Times
Sri Lanka Ilmenite tender flaws expose corruption...
Sri Lanka’s latest sale of mineral sands mainly ilmenite in a flawed tender process conceals more than it reveals depriving the state of millions of rupees in revenue benefiting middlemen and racketeers, according to an Industries Ministry probe.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: වියදම
ජනවාරි සිට නොවැම්බර් දක්වා රාජ්‍ය මූල්‍ය...
2020 සහ 2021 හි ජනවාරි සිට නොවැම්බර් දක්ව...
2019 හා සැසදීමේදී 2021 ශ්‍රී ලංකාවේ ආනයන...
2019 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ ආනයන...
වසරේදී උද්ධමනය ඉහළ යාමට දායක වූ කරුණු
ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ යාමේ ප්...
Fiscal Performance From January to Augus...
Latest figures...
ශ්‍රී ලංකාව කොවිඩ් -19ට ප්‍රතිචාර දැක්වී...
මුදල් අමාත්&z...
ශ්‍රී ලංකා රජය ක්‍රීඩා ක්ෂේත්රය වෙනුවෙන...
2021 වර්ෂය සඳහා ප්‍රධාන රජයේ ආයතන 3ක්...
අයවැය කාර්ය සාධන දර්ශක: ස්ත්‍රී පුරුෂ සම...
ස්ත්‍රී පුරුෂ සමජභාවී සමානාත්මතාවය සහ...
සමෘද්ධි වැඩසටහන සඳහා රජයේ වියදම්
2020 වර්ෂයේදී, සමෘද්ධි සහන ගෙවීම සඳහ...
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා වන රුපියල...
කොවිඩ් වසංගතය පාලනය කිරීමට සහ අනෙකුත් හදිසි අවශ්‍යතා සඳහා රජය...
page
3
of
7
‹
1
2
...
3
...
6
7
›
වීශේෂාංග
2021 වසරේ සිට රජයට වාර්ෂිකව ඇඩො බිලියන 4.4 ක සාමාන...
2010 සිට 2020 දක්වා ශ්‍රී ලංකා රජයේ සත්‍ය වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් සහ 2021-2025 දක්වා ප්‍රක්ෂේපිත විදේශ ණය සේවා ගෙවීම් මෙම තොරතුරු ප්‍රස්තාරය මගින් පෙන්වයි. ප්‍රධාන ගෙවීම් සහ පොළී ගෙවීම්...
වැඩිදුර කියවන්න
Sri Lanka's best kept secret
The lack of fiscal transparency is a key factor that contributed to the present crisis and loss of credibility of the government, both at home and abroad. Several commitments made by the government in its agreement with the International Monetary Fund (IMF), and sever...
වැඩිදුර කියවන්න
January 2025 Fuel Price Update: Market and Formula...
On 01 January 2025, the market prices of 92-octane petrol and auto diesel remained unchanged. However, the Public Finance Fuel Price Tracker indicates that both fuel types...
වැඩිදුර කියවන්න