නිදහස් හා විවෘත ප්‍රවේශය
2021 අයවැය කථාවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට රුපියල් මිලියන 24,500 ක් වෙන් කර ඇත.
එම මුදල බෙදාහැර තිබෙන්නේ මේ ආකාරයෙන්ය
2021 දී සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් රුපියල් බිලියන 223ක් වෙන් කරන ලදී.
පහත දැක්වෙන්නේ ගෙවුණු වසර කිහිපය ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්රයට මුදල් වෙන් කෙරුණු ආකාරයයි