මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුරක්ෂිත කර ගැනීමට කොපමණ කාලයක් ගත කළාද?
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘකාවක් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළඹීම ප්‍රමාද වීම ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර කනස්සල්ලට හේතු වේ. 2009 වසරේ සිට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූ අනෙකුත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාව සඳහා වූ නිලධාරී මට්ටමේ එකඟතාව සහ මණ්ඩල මට්ටමේ ගිවිසුම අතර ගත වූ කාලය පිලිබඳ මෙම ඉන්ෆොග්රෆිකයෙන් අපි බලමු. ගිවිසුම් දෙක අතර දින 200 ක පරතරයක් ඇතිව, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බෙහෙවින් ප්‍රමාද වී ඇති බව ප්‍රසිද්ධියේ පවතින තොරතුරු දෙස බැලූ විට අපට පෙනී ගියේය. මෙම ප්‍රමාදය රටේ ආර්ථිකයට මෙන්ම අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍යකරණයට ප්‍රවේශ වීමේ හැකියාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. වැඩි විස්තර සහ විදසුන් සඳහා පහත ඇති ඉන්ෆොග්රෆිකය බලන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
සිවිල් පරිපාලනය
Sri Lanka’s economy expected to register 8-pc...
Sri Lanka’s economy expected to register 8-pct contraction in 2022; gradual recovery from 2H2023: CBSL
LBO
2023-01-11
සබැඳි පුවත් සහ විශ්ලේෂණ
AS AT THE END OF AUGUST: Tax gains up by 30%
Sri Lanka's tax collection for January to August 2024 increased by 28.5%, reaching Rs. 1,229,245 million compared to Rs. 956,418 million in the same period of 2023, driven by new tax policies, economic improvement, and...
වැඩිදුර විස්තර
Sri Lanka government, private firms serviced US$2....
Sri Lanka continued to repay significant portions of its debt in 2023 and 2022, despite defaulting on external debt, by using domestic savings and reducing imports.
වැඩිදුර විස්තර
2024 ජනාධිපති මැතිවරණය: ණය තිරසාරභාවයට සම්බන්ධ ප්...
2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනවල , ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට සැලකිය යුතු ලෙස බලපාන යෝජනා කිහිපයක් ඇතුලත් වේ.
වැඩිදුර විස්තර
සියලු මාතෘකා