මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2023 අයවැයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 382කින් මග හැරී ඇත
2024 මැයි 31 වැනි දින නිකුත් කරන ලද මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ 2023 ප්‍රදාන ඇතුළු සමස්ත ආදායම අයවැය ඉලක්කයට වඩා රුපියල් බිලියන 382 කින් එනම් 11% කින් අඩු වී ඇති බවයි. වර්ෂ 2023 දී, සමස්ත සැබෑ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 3,074 ක් වූවත් , 2023 වසර සඳහා 2022 වර්ෂාවසානයේදී අනුමත ඇස්තමේන්තුව වූයේ රුපියල් බිලියන 3,456 කි. ආදායම් පරතරයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට දායක වෙමින් , අදායම් හිඟය සඳහා ප්‍රමුඛතම හේතු සැපයූ සංරචකය වනුයේ එකතු කළ අගය මත බද්දයි. එය සංඛ්‍යාත්මක වශයෙන් ඇස්තමේන්තුගත ආදායමට වඩා රුපියල් බිලියන 214 (24%) ක අඩුවීමකි . ඊට අමතරව, සුරාබදු ආදායමද සැලකිය යුතු ලෙස රුපියල් බිලියන 88කින් පහත වැටුණි. අනෙක් අතට, ඇතැම් ආදායම් සංරචක ඔවුන්ගේ අනුමත ඇස්තමේන්තු ඉක්මවා ගොස් ඇත. රඳවා ගැනීමේ බදු සහ උපයන විට ගෙවීමේ බදු (PAYE) පිළිවෙළින් රුපියල් බිලියන 68 සහ රුපියල් බිලියන 45 ක අතිරික්තයක් උත්පාදනය කර, ඔවුන්ගේ ඉලක්කගත ආදායමට වඩා 76%කිින් සහ 45%කින් ඉක්මවා ඇත. 2023 වසර ආරම්භයේදී, රඳවා ගැනීමේ බදු සහ උපයන විට ගෙවීමේ බදු නැවත හඳුන්වාදීම මෙම වැඩිවීමට හේතු විය හැක.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
ආදායම
ආදායම
රජයේ ආදායම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
Tax revenue misses IMF target in 1st quarter!
According to the 2022 Annual Report from the Ministry of Finance, tax revenue for the first quarter of 2023 experienced a surge of 56%, amounting to LKR 578 billion. This was a increase from the LKR 370 billion collected during the same peri...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Island
CBSL predicts positive economic growth this year
Sri Lanka is expected to record positive annual economic growth in 2024 for the first time since the economic crisis. ...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
The Morning
Excise Dept. reports 26% revenue increase amid pro...
The Excise Department has recorded a 26% Year-on-Year (YoY) revenue increase in comparison to the equivalent period in 2023 despite low production volumes.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
The Island
UNDP: Rs 600 bn tax cut a huge mistake
The Opposition as well as several other parties alleged that the government had lost as much as Rs 600 bn due to the controversial decision to do away with a range of taxes including PAYE, NBT (Nation Building Tax), Withholding tax, Capital...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: ආදායම
Government revenue rose during the first...
During the first eight months of 2024, go...
Sri Lanka’s generous tax-free personal i...
Sri Lanka has the highest tax-free income...
Sri Lanka’s quick climb to the top perso...
Sri Lanka imposes its highest tax rate at...
Disparity in personal income tax burden...
Sri Lanka's personal income tax burde...
වත්කම් හෙළි නොකිරීම නිසා ගෙවිය යුතු වන ද...
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් දේශප...
ශ්‍රී ලාංකිකයෝ දකුණු ආසියාවේ ඉහළම බදු රහ...
ශ්‍රී ලංකාවේ පුද්ගල ආදායම් බදු ව්&zwj...
2023 අයවැයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන...
2024 මැයි 31 වැනි දින නිකුත් කරන ලද මුදල්...
පොලී වියදම් රාජ්‍ය ආදායම ගිල ගනී
2023 දී ඉතිහාසයේ පළමු වතාවට රජය සිය දළ දේ...
2023 දී රාජ්‍ය ආදායම 53%කින් ඉහළ ගියේ කෙ...
2022 වසරට සාපේක්ෂව රජයේ ආදායම 53% කින් (රු. බිලියන 1,062) සැලකිය යුතු...
page
1
of
7
‹
1
2
...
1
...
6
7
›
වීශේෂාංග
Sri Lanka's Unique Revenue Problem
Tax to GDP and GDP per capita for most South Asian countries shows a positive relationship as can be show by the infographic below. For example Bhutan had a tax to GDP of 10% in and GDP per capita of 4% in the year 2000....
වැඩිදුර කියවන්න
2022 වන විට මුල්‍ය දත්ත ප්‍රකාශයට පත් කර තිබුනේ රා...
මුදල් අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ...
වැඩිදුර කියවන්න
පෙබරවාරි අවසන් වන විට IMF කැපවීම්වලින් 33%ක් 'ඉටු...
2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන යටතේ ඉටු කළ යුතු කැපවීම්වලින් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රිසර්ච්හි ‘IMF මීටරයේ’ පෙබරවාරි යාවත්කාලීන කිරීම පෙන්වා දෙයි....
වැඩිදුර කියවන්න